. වාහනේ ෆිනෑන්ස් කරල ලක්ෂ 20ක් නම් ගත්තෙ ඕක විකුණන්න පුලුවන් අතට 5ක් විතර එන විදිහට.


hanee sinhalu...ඇප කාරයොන්ට දැන් වල්ල තමයි උගස් තියන්න වෙන්නෙ...thank you for showing us a real example of පොල්ල![]()
උබට කවුරු හරි දම්මල Kangaroo කැබ්ස් වගේ දුවන්න බැරි වෙයිද ? නැත්තම් රෙන්ට් අවුට් කරන්න වාහනේ. මාසෙට 35,000ක් හරි අතට එන්න. ඉතුරු 20,000 මොනා හරි කරල හොයන්න. අනිවා අරූගෙන් සල්ලි ගනින් තගග් දාලා හොම්බට ඇනලා. අනේ බන් උබ වැටිච්ච අමාරුවක්. කොහොම හරි හිතට ශක්තිය අරන් මොනා හරි කරපන්. උබ බැඳලද ?![]()
bandala na ban. balamu u october 30 mokada kiyanne kiyala.
මල්බීරි ඔබගේ සහයට.![]()
සියලුම ඔක්ස්තාර් ලාගේ පොස්ට් රෙප්ලයි කියවීමෙන් පසු...
මචන්.
උබ ඌකට කොච්චර දැගලුවත් ඔච්ච්cර තමයි..
උබට මේ වගේ වෙලාවට ඉන්නේ මන් වගේ එකෙක් ම බව උබ දන්නේ නැති එකයි ප්‍රශ්නේ..
මට කෝල් එකක් දියන්..සතියෙන් ප්‍රශ්නේ සොල්ව් හරිය..
0766437604




dana ganiima pinisa ape kollata sup ekak deela umba mokakda karee kiyala apitat kiyanna machan.. apith finance karayo thamai...![]()
යකෝ මන් ෆිනාන්ස් කාලා සීලා ඉන්නේ,,
නඩුවක් කිව්වා මුන් එක්ක ..
දිනුවා කියාන් කෝ..
ෆිනෑන්ස් ගැන දැනුවත් වෙන්න ඌනේ බන්..
මම ෆයිට් කලේ පරම අයිතිකරු උන් උනේ කොහොමද..
වෙන්න ඕනේ සම අයිතිකරු කියන පදනම යටතේ..
ඒක ලොකු කතාවක්..
මට කම්මැලියි ලියන්න..
උදව්වක් ඕනේනම් කරන්න පුලුවන් මගේ දැනුමෙනුයි,හැකියාවෙනුයි..
හරිය
එහෙනම් උබ වාහනේ වෙළඳපළ වටිනාකමින් 50%ට වඩා ගෙවන්න ඇති. නැත්තම් උබ කොහොමද එහෙම තර්කයක් ගේන්නෙ. මූට පුළුවන් උදව්වක් කරපන්. ඌට පුළුවන් දවසක උබටත් ඌ අනිවා උදව් කරයි.(hopefully)
සියලුම ඔක්ස්තාර් ලාගේ පොස්ට් රෙප්ලයි කියවීමෙන් පසු...
මචන්.
උබ ඌකට කොච්චර දැගලුවත් ඔච්ච්cර තමයි..
උබට මේ වගේ වෙලාවට ඉන්නේ මන් වගේ එකෙක් ම බව උබ දන්නේ නැති එකයි ප්‍රශ්නේ..
මට කෝල් එකක් දියන්..සතියෙන් ප්‍රශ්නේ සොල්ව් හරිය..
0766437604