1. N

    Toyota Raize උදව්වක්

    මචංලා මම toyota Raize එකක් ගන්න කියලා බැලුවේ , කිරියේ ඉන්න වැඩ්ඩෝ ටික කියනවද මේ වාහනේ common faults එහෙම තියනවද කියලා ,අනික මේකේ fuel consumption එක කොහොමද ?
  2. N

    Phone එකේ Display කොළඹ හොදම තැන

    මචංලා phone එකේ ඩිස්ප්ලේ එකට කෙලවුනා,කොළඹ Display එක දාගන්න හොදම place එක මොකද්ද,උබලාගේ අද්දැකීම එක්ක?
  3. N

    Liquor for wedding

    මචංලා වෙඩින් එකට දෙන්න හොද local liquor එක මොකද්ද ?දන්න උන් පොඩ්ඩක් කියන් පලයන්කෝ 🥴
  4. N

    Liquor for wedding

    මචංලා වෙඩින් එකට දෙන්න හොද local liquor එක මොකද්ද ?දන්න උන් පොඩ්ඩක් කියන් පලයන්කෝ 🥴
  5. N

    Onplus mobile phone repair in colombo ???

    මචංලා oneplus mobile phone එකක් repair කරගන්න colombo වල තියන place එකක් කියපන්කෝ ,කොටුවේ තියන places හොදයිද? 🙏
  6. N

    රත්තරන් මිල 🙄

    මචංලා මේකයි කේස් එක වෙඩිමට රත්තරන් බඩු ගන්න ඔනී,දැන් යන rate එක 165,000-170,000 පවුමක් ,ඉස්සරහට මේ ගාන තව අඩුවෙයිද බන්,මොකද දැන් මාස කීපයකට කලින් ලොකු ගානකින් වැඩිවුන නිසා? දන්න කොල්ලොටික පොඩි හෙල්ප් එකක් දියන්කො 🙏
  7. N

    LAUGFS Eco scam

    මචන්ලා මේකයි සීන් එක උබලා වාහනයේ එක කරන්න කවදාවත් LAUGFS Eco එකට දාන්න එපා,මම මගේ කාර් එක පලවෙනි පාර ලාෆ් එකෙන් ටෙස්ට් කරා, ටෙස්ට් එක Fail ,උන් කිව්වා එන්ජිම Tune කරලා පෙට්‍රොල් අඩු කරලා අය පෙන්නපන් කියලා,මමත් වාහනේ ගරාජ් එකට දාල ෆුල් Tune up කරලා ආයමත් පෙන්නුවා,යකො ආයමත් FAIL ,ඊට පස්සේ මොන...
  8. N

    Trying to get first car...

    machn mama mage first car 1 ganna hadanne,mata yanna puluwan maximum 1.4 m,mage hithe theyanne brand new ALTO or TOYOTA Starlet,mchn mokakda mage best option 1? [/B[B]]

    No contents