මචංලා මේකයි කේස් එක
වෙඩිමට රත්තරන් බඩු ගන්න ඔනී,දැන් යන rate එක 165,000-170,000 පවුමක් ,ඉස්සරහට මේ ගාන තව අඩුවෙයිද බන්,මොකද දැන් මාස කීපයකට කලින් ලොකු ගානකින් වැඩිවුන නිසා?
දන්න කොල්ලොටික පොඩි හෙල්ප් එකක් දියන්කො