මචන්ලා මේකයි සීන් එක උබලා වාහනයේ එක කරන්න කවදාවත් LAUGFS Eco එකට දාන්න එපා,මම මගේ කාර් එක පලවෙනි පාර ලාෆ් එකෙන් ටෙස්ට් කරා, ටෙස්ට් එක Fail ,උන් කිව්වා එන්ජිම Tune කරලා පෙට්‍රොල් අඩු කරලා අය පෙන්නපන් කියලා,මමත් වාහනේ ගරාජ් එකට දාල ෆුල් Tune up කරලා ආයමත් පෙන්නුවා,යකො ආයමත් FAIL ,ඊට පස්සේ මොන රෙද්ද්දක්ද කියල, පොඩ්ඩක් එහායින් තිබ්බ Drive green එකට පෙන්නුවා ටෙස්ට් එක පාස්,
මුන්ගේ අම්මලට


මුන්ගේ අම්මලට



Last edited: