සමු නොදෙන සමුගැන්ම
GT,අයියා ඇතුළු එළකිරි පවුලේ සැම වෙත,:love:
2010 ජනවාරි මාසේ මං ඉස්සෙල්ලම එළකිරි එකට ආවේ නන්දා මාලනිගේ සින්දුවක් translate කරගන්න.මට හොදට මතකයි තාම එදා මට උදව් කලේ twisted.එදා මට මුලින්ම friend req දාපු සුදු මහත්තයා අදටත් මගේ හොද යාලුවෙක්.Mr.perera අයියා ඔයා මට එළකිරි...