සමු නොදෙන සමුගැන්ම

nisha500

Member
Jan 30, 2010
2,169
249
0
සමු නොදෙන සමුගැන්ම

GT,අයියා ඇතුළු එළකිරි පවුලේ සැම වෙත,:love:

2010 ජනවාරි මාසේ මං ඉස්සෙල්ලම එළකිරි එකට ආවේ නන්දා මාලනිගේ සින්දුවක් translate කරගන්න.මට හොදට මතකයි තාම එදා මට උදව් කලේ twisted.එදා මට මුලින්ම friend req දාපු සුදු මහත්තයා අදටත් මගේ හොද යාලුවෙක්.Mr.perera අයියා ඔයා මට එළකිරි අඩවිය ගැන මං නොදන්නා හුගක් දේවල් මට කියල දුන්නා. ඒ වගේම 007harsha ,crazy_mad ඔයාලත් මට හුගක් උදව් කලා මං එලකිරියට ආව මුල් දවස් වල.ඊට පස්සේ මට ටික ටික යාලුවෝ ගොඩක් හම්බුනා:).මේ මාස 6 ට ඔයාලා මට හුගාක් ලං උනා:love:.මගේ අම්මා hospital එකේ ඉන්න දවස් වල ඔයාලා ඔක්කොම එකට එකතු වෙලා මගේ අම්මාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කලා.මට ඒක කවදාවත් අමතක වෙන්නේ නෑ

(http://www.elakiri.com/forum/showthread.php?t=568084).මගේ දුක සතුට ඔක්කොම මං ඔයාලා එක්ක බෙදාගත්තා.මාව දැකලා නැතත් මං දුකින් කරදරෙන් හිටපු දවස් වල මං වෙනුවෙන් pray කරපු යාලුවෝ පවා හිටියා.Anteros,Gms1, ඔයාලත් මට හුගක් උදව් කලා මං කරදරෙන් හිටපු දවස් වල..:love::love:නම් කී නොකී හුගක් අය මට අද වෙනකල් ගොඩක් උදව් කලා.
මං මුලින්ම Gt අයියට ස්තුති කරනවා එළකිරි අඩවිය වගේ තැනක් අපිට හදල දුන්නට. ඒ වගේම මගේ කවි බලලා ඒවා අගය කරලා මට තව තවත් කවි ලියන්න දිරිය ලබාදුන්නු ඔයාලා හැමෝටමයි,මේ පුංචි කාලේ ඇතුලත rep points ගොඩක් මට ලබාදුන්නු නම් කි නොකී එළකිරි පවුලේ සැමට මං ස්තුති කරනවා.:):)
ටික දිනකට ඔයාලගෙන් මට වෙන් වෙන්න වෙනවා.හුගක් දුකයි:(:(.නමුත් පුළුවන් ඉක්මනින් නැවත එලකිරියට එන්න බලාපොරොත්තු වෙනවා.මාව ඔයාලා අමතක කරන එකක් නෑ කියලා හිතනවා.


විශේෂ ස්තුතිය:-
dreams001 අයියා ඔයා මාත් එක්ක එකම එක දවසක් chat කරලා මං වෙනුවෙන්ම කවියක් හදල තිබුනා.බොහොම ස්තුතියි ඔයාට..
:):)
http://www.elakiri.com/forum/showthread.php?t=725936



මගේ friends list එකේ ඉන්න හැම මල්ලි කෙනෙක්ම අයියා කෙනෙක්ම නංගි කෙනෙක්ම අක්කා කෙනෙක්ම මට උදව් කරලා තියෙනවා,ඒ හැමෝගෙම නම් නොකිව්වට ඒ හැමෝගෙන්ම සමාව ඉල්ලනවා,සමාවෙන්න ඕනි ඒ හැමෝම..
:sorry::sorry::sorry:

ගයාන් අයියා ඔයාට අලුත් ලස්සන ජීවිතයක් පටන් ගන්න මං සුබ පතනවා..ඔයාලව කවදාවත් අමතක වෙන්නේ නෑ..


මීට,

:love:Nisha500:love:

content_12353_prev.gif


28579.jpg


:(:(:(
:love:

i-love-my-friends-wallpaper.jpg





 
Last edited:
  • Like
Reactions: Rosantha

789

Member
Nov 29, 2007
14,275
95
0
Hogwarts
me moko yanne:dull:
koheta giyath oyage weda siyalla saarthaka wenna kiyala praarthana karanawa:D
puluwan ikmanin enna balanna byee:)
 

Jdilexx

Member
Jul 7, 2010
189
7
0
අවස්තාවක් ලද සැනින් එළකිරි ලොග් වෙන්න සහෝදරිය .... කිසිම දුකක් කරදරයක් නැතිව ගමන යන්න ලැබෙන්න කියල පතනවා.
 

TakurZ

Well-known member
  • May 9, 2008
    8,537
    1,009
    113
    මහනුවර.
    ආයෙත් එළකිරියෙදි හම්බවෙමු සුපුරුදු පරිදි ඉක්මනින්ම හමුවෙමු..!
    ගිහින් එන්න:):)
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,474
    377
    83
    ඔබ අලුත් වුනත් එලකිරියට වටිනා කෙනෙක්
    ඉක්මනින් ආපසු එන්නේ
    එතකන් ඔබට බුදු සරණයි
     

    prasadty

    Member
    Sep 6, 2009
    2,115
    93
    0
    දෙදුන්නේ
    සුභ ගමන් අක්කේ..... යන තැන සැමදා සතුටින් සිටීවා...!!!
    පුලු පුලුවන් වේලාවක EK එකට අවිල්ලා යන්න... අක්කගේ යාළුවෝ ගොඩක් මෙතන ඉන්නවා