සිටියෙන් බලා කවි ගැටුමට හිත ඇතුව
තනියෙන් ලියුව පදවැල් රසයක් නැතුව
කවියෙන් බැහැර යමි හිත සංකා ඇතුව
ඨාකුරයන් මමයි උඹලට සෙත් පැතුව
හැමදෙනාටම ජයෙන් ජය..!
තෙරුවන් සරණයි..!
කවි කියන්න කව්රුත් දැන් මෙහි නැතුවා
පාලුයි මෙතන දැන් නම් ඉන්නට බැරුවා
ලොව හැම දෙයම ඇති නැති වෙනවා...
දෙපද කවියෙ අවසානය ලං වෙනවා...
යක් අය්යට චුට්ටක් වැරදිලා වගේ...ලොව හැම දෙය ඇති නැති වූවත් ජෙඩිලෝ
කළ හොඳ නරක පවතී එකයි දහම අට ලෝ

යක් අය්යට චුට්ටක් වැරදිලා වගේ...
අට ලෝ දහම යනු ඒකද සුදු අය්යේ![]()
ලොව හැම දෙයම ඇති නැති වෙනවා...
දෙපද කවියෙ අවසානය ලං වෙනවා...




නිදිමත යන්න කවියක් කීමට ආවා
ගැටුමට නොවේ මේ මං කවියක් ලීවා
![]()

එල කොල්ලො උඹටත් සුභ රාත්රියක්...
ජේ ඩී කියන දේ ඒ උගෙ සිතැගියුරු
ඇතිවී නැසෙන දහමකි ලොව තිබෙනතුරු
අවසානය දුරයි ගැටුමේ මේ මියුරු
ඨාකුරයන් එළකිරියේ සිටිනතුරු
සියලු දෙනාටම සුභ රාත්රියක්..!
ජේ ඩී කියන දේ ඒ උගෙ සිතැගියුරු
ඇතිවී නැසෙන දහමකි ලොව තිබෙනතුරු
අවසානය දුරයි ගැටුමේ මේ මියුරු
ඨාකුරයන් එළකිරියේ සිටිනතුරු
සියලු දෙනාටම සුභ රාත්රියක්..!
බඩගින්නෙයි ඉන්නේ බඩ දගලන්නේ..
කන්න දෙයක් හැම හැම තැන සොයමින්නේ..
Momy ගෙදර එන තුරු මග බලමින්නේ..
කෑම නැතුව බඩගින්නෙන් පසුවන්නේ..
මාර බඩගිනී අයියො..