1. dazun

    CCleaner Malware

    upgrade karapan virus guard walata thama ahuwenne ne man hithanne.
  2. dazun

    CCleaner Malware

    පුතිලා CCleaner use කරනවානම් upgrade කරගනිල්ලා CCleaner 5.33.6162 and CCleaner Cloud 1.07.3191 versions වලට malware attack එකක් ඇවිල්ලා (Windows and Android) Version version 5.34 or higher එකක් දාගන්න...
  3. dazun

    ජල_ගාස්තු_ළඟදීම_ඉහළට

    ආ දැක්කා පුති :D තැන්කු වේවා
  4. dazun

    ජල_ගාස්තු_ළඟදීම_ඉහළට

    :oo: කෝ බං gossiplankanews වල ඔහොම එකක් නැහැනේ :oo:
  5. dazun

    සිංදුවක් හොයා ගන්න උදව්වක්

    meka thama matath mathak une. eth meke rock wage music ekak nehene
  6. dazun

    Me guitar 1 hodaida?

    කණ වැරදි tone එකකට පුරුදු උනොත් ආයේ හදාගන්න අමාරුයි.
  7. dazun

    Me guitar 1 hodaida?

    professional newe ban owa beginners guitars. professional oya ganata ganna loweth ba. Sound kohomada danne na ban oya models wala. Anyway bump.
  8. dazun

    ආදුනික ගිටාර්

    try this... https://www.justinguitar.com/en/BC-000-BeginnersCourse.php
  9. dazun

    ගිටාර්

    Finger protectors දාලා play කරන එකනම් recommend කරන්නේ නැ බං. උබ යන හැම තැනම ඕක අරන් යන්න වෙනවා. කෙල්ලොත් play කරනවා ඕවා නැතුව. ඕක ටික කාලයක් play කරාම හරියනවා බං. මගේ finger tipsහයි වෙලා හමගිහින් ඊටපස්සේ ලේත් ඇවිල්ලා තියෙනවා. දැන්නම් එච්චර ගානක් නැ. ඇගිලි මහත ප්‍රශ්නේ මටත් තියෙනවා. මන්...
  10. dazun

    Help to Buy a S7 Edge

    මට Samsung Galaxy S7 edge gold colour phone එකක් ගන්න ඕන වෙලා තියෙනවා. Colombo අවට හොද තැනක් කියනවද? :yes:
  11. dazun

    What is the watch your wearing?

    Brand: Shark Model: Porbeagle Shark 2
  12. dazun

    Dialog wifi 4G Data usage

    :yes::yes::yes:
  13. dazun

    NIBM eke unta !!!!

    It depends your CV and experience. මටනම් degree එක කියන්නේ fresher කෙනෙක්ගේ entry qualification එකක් විතරයි. කොහොමද උත්තර දෙන්නේ, confidance කොහොමද, ප්‍රශ්නයකට practically face කරන්නේ කොහොමද and attitude etc. ඔයවගේ ඒවා අනුව මන් නම් recommend කරනවා.
  14. dazun

    NIBM eke unta !!!!

    එහෙම එකක් නෑ. බන් එක depend වෙන්නේ තමන්ගේ skill එකයි, interview එකෙදි perform කරන විදිහයි, තමුන්ගේ කැමැත්ත මත තමා
  15. dazun

    ස්‌මාර්ට්‌_හැඳුනුම්පත

    Tender ekata lankawe companies apply karala thibba including virtusa.
  16. dazun

    සුනාමි අවදානමක්ද ? ගාලු මුහුදු තිරයේ ලොකු &#35

    අද උදේ ඉන්දුනීසියාවේ භූමිකම්පාවක් උනා M 6.4ක. එක නිසා වෙන්න ඇති. DMC එකෙන් alert එකක් විතරක් දීලා තිබ්බා. හවස alert එක cancel කරා.
  17. dazun

    OS එක මොකක්ද

    macOS Sierra
  18. dazun

    DP vehicle numbers....

    Diplomatic Services machan. තානාපති සේවයට (කාර්යාලවලට) තමා ඒ numbers දෙන්නේ
  19. dazun

    0917 XXX XXX

    SLT Galle area code eka 091 machan

    No contents