සිංදුවක් හොයා ගන්න උදව්වක්

Devendora_San

Well-known member
  • Nov 7, 2016
    496
    985
    93
    The Jasmine Dragon Tea Shop
    සිංදුවක් හොයා ගන්න උදව්වක්

    යාලුවනේ පොඩි උදව්වක් ඕනි. මේ සිංදුව මොකද්ද කියල කියන්න පුලුවන්ද?

    රොක් වගේ මියුසික් එකක් තියෙන්නේ. පද පෙළ හරියට
    සිහිනෙන් පවා ..... පවා මා ඉන්නේ ඔබ ගැන සිතා.....
    වගේ එකක්

    පහල තියෙන soundcloud ලින්ක් එකේ ඇති එකේ සංගීතය

    https://soundcloud.com/devendorasan/what-is-this-song

    බොහෝම ස්තූතියි
     

    Devendora_San

    Well-known member
  • Nov 7, 2016
    496
    985
    93
    The Jasmine Dragon Tea Shop
    සිංදුව හරි. ලිරික්ස් ගැන නම් මටත් විශ්වසයක් තිබ්බේ නෑ. කොහේදි හරි ඇහිලා ඔලුවෙ හිර වෙල තිබ්බ සිංදුවක් :yes: