NIBM eke unta !!!!

ArnoDorian

Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    එහෙම එකක් නෑ. බන් එක depend වෙන්නේ තමන්ගේ skill එකයි, interview එකෙදි perform කරන විදිහයි, තමුන්ගේ කැමැත්ත මත තමා
    Eth bn hugak top companies interview valata call karan naa bn, ekai awla
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    තොත්ත බබා;22106301 said:
    ehema seen ekak thiyenawa godak company wala ,
    DEV gaddi godak welawata priority wenne Mora > Colombo ~= / sliit / infomatics / appit / japura > kelaniya and other local uni > nibm / idm

    wso2 wage nan nibm unwa qa wath ganne na

    minissunge talent monitor karala kaalayak thisse industry eke athi una thathwayak

    moka kohoma kiwwath mora out wena ekek nibm garaduate ekek ta wada talented,
    ehema ekek wa ganna eka companiyata waasii

    lol , Do you know the VP (SA) of WSO2 is also a graduate of NIBM? ;) keewa eken tikak hari..but oya kiana tharam kelaniya and other local uni > nibm / idm ekak nan ne.. mora,pera ,ucsc ,sliit, iit erunama nibm thama mama danna widiyata industry eke hambelaa thiyena un..anik local uni kialath depend thama :D kelaniya MIT , rajarata ICT, ruhuna CS ehema godak un hambela thiyei dev waladi mata ;)
     
    dazun

    Active member
  • Sep 21, 2008
    792
    84
    28
    Somewhere in Planet Earth
    Eth bn hugak top companies interview valata call karan naa bn, ekai awla

    It depends your CV and experience.

    මටනම් degree එක කියන්නේ fresher කෙනෙක්ගේ entry qualification එකක් විතරයි.
    කොහොමද උත්තර දෙන්නේ, confidance කොහොමද, ප්‍රශ්නයකට practically face කරන්නේ කොහොමද and attitude etc. ඔයවගේ ඒවා අනුව මන් නම් recommend කරනවා.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,355
    1,309
    113
    Malabe
    mamath NIBM issara patta bn apit senior ungen godak support labuna igena ganna dewal walata. development, technology apit kawwa kiwwoth hari.. dan inna junior un nam melo rahak na. project karaganneth salli deela
     
    gayan88lk

    Member
    Aug 17, 2017
    1
    2
    0
    මේ ත්‍රෙඩ් එක දැකලා රිප්ලයි එකක් දාන්න හිතුනා. මමත් NIBM/NSBM කරපු එකෙක්. මේ ත්‍රෙඩ් එකේ කෙනා කියල තියෙන කතාව සහතික ඇත්ත. NIBM/ NSBM ​බැච් එකකින් දැන් එන්නේ dev අඩුම 25 ක් වගේ.. ඒකෙනුත් ලොකු ඒවගේ ඉන්නේ එකෙක් දෙන්නෙක් (මම කතා කරන්නේ දැන් තත්ත්වේ).. මේකට මූලික හේතු මෙන්න මේවා..පුලුවන්නම් මේවා ගිහින් NIBM NSBM Director General කෙනෙක්ට පෙන්නපන්.

    1. ඔය දෙකේම විශේෂයෙන්ම NIBM එකේ programming කරන එක ලෙක්චර් කෙනෙක්ටවත් industry experience නෑ. (වගකීමෙන් කියන්නෙ උන් කරන්නේ නිකං තියරි ටිකක් කරන එක විතරයි. assignments නෑ. NIBM එකේ නං second year විතරයි final practical project එකක් තියෙන්නේ. ඒකට ඕන එකක් කළාම ලකුණු දෙනවා. ගොඩක් උන් හදන්නේ පොඩි සිස්ටම්. ලෙක්චර දන්නේ නෑ industry ස්ටෑන්ඩර්ඩ් ගැන.

    2. regional centers 4ක් තියෙනවා. ඕවගෙත් ඔය ටිකමයි. මගේ යාලුවෝ ඉන්නව හොදට AL දාගෙන ඕවගෙන් start කරපු , අපරාදේ අන්තිමට තියරි විතරයි.

    3. NIBM උන් දැන් 3 වෙනි අවුරුද්දෙදි යන්න ඕන NSBM එතකොට ඩිග්‍රිය පාට්ටයම් , CS උන්ට විහිලුවටත් lab session නෑ. ලෙක් උඩින් පල්ලෙන් කරලා දානවා. අබමල් රේණුවක practical එකක් නෑ. 3 අවුරුද්දේ 4 අවුරුද්දේ final project 2ක් තියෙනවා. ඒවගේ weight එක standard එක ගැන කියන්නත් ලැජ්ජයි. වැඩිම මාස දෙන්නේ මාස2 ක්.. මාස2 න් හොදට research කරල කොහේ කරන්නද. NSBM ගැන නම් කතා කරලම වැඩක් නෑ ;);)

    ඉතින් ළමයි බයයි ඩෙව් වලට, ට්‍රයි කලත් project experience නැති නිසා ගන්නේ නෑ ටොප් කම්පැනි .. කවුරුහරි මේව බොරු කියනවනම් කමෙන්ට් කරන්න. මේව දැම්මේ place එක චාටර් කරන්න නෙමේ. අඩුම මේව දැකලවත් ඉස්සරහට හැදෙයි කියල. මොකද කැම්පස් යන්න බැරිවෙලා ඊළගට IT කරන්න යන SLIIT/ NIBM උන් දක්ෂයි , මම කියන්නේ උන්ට හරි පාර පෙන්නුවොතින් දෙයක් කරන්න පුලුවන් උන්. එහෙම උන් මේවගේ එකකට ගියාම අනාත වෙනවා. කොහොම වෙතත් SLIIT එකේ තාම ස්ටෑන්ඩරඩ් එක තියෙනවා.

    කවුරුහරි කියනවනම් කැම්පස් එකේ practical කරන කන් ඉන්න ඕනනෑ ඒව ළමයින්ම කරගන්න ඕන කියල මට කියන්න තියෙන්නේ එහෙනම් ඔච්චර ගානක් දිල ඕකට යන්න ඕන නෑ කියන එක. අනිවාර්යයෙන්ම campus එකෙන් ළමයට ගයිඩ් එකක් පාරක් පෙන්වන්න ඕන. ඒවට තමයි practicals ,assignments ,standard විදියට දෙන්න ඕන. ඉතිරි ටික ළමයාගේ අතේ. ඒවුනාට ඔය NIBM NSBM එකේ ඔය මූලික දේ වෙන්නේ නෑ. අන්තිමට ළමයි QA /Support / ඕව තමයි.

    ලෙක්චරස්ලා ටික අයන් වෙනකම් ඕක ඔතනම තමයි . ඉස්සර NIBM කිය්නේ දැන් Moratuwa CSE තරම් quality , බොරු කියල හිතෙනවනම් 80-2000 අතර NIBM කරපු අයගෙන් අහන්න . ඔය මේ ත්‍රෙඩ් එකේ නම් දාලා තියෙන company වල ඉහළම ඉහළම ඉන්නෙත් ඒ අය තමයි වැඩිහරියක් (WSO2, Virtusa ,IFS, Pearson, MIT)
     
    Machn uba kiyana kathawa hariyatama hari..
    Standard eka tama adu ekath practical athin, Theory tika nm ganata kiyala denawa eth practical tika thama adu..
    Anika projects dunnat denne podi ewa. practical karadi lab vala inna un eta wada chater samahara un arenna.

    Issara NIBM sirawatama hodailu bn math industry eke aya qwe. Dn thama chater vela tiyenne.
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මේ ත්‍රෙඩ් එක දැකලා රිප්ලයි එකක් දාන්න හිතුනා. මමත් NIBM/NSBM කරපු එකෙක්. මේ ත්‍රෙඩ් එකේ කෙනා කියල තියෙන කතාව සහතික ඇත්ත. NIBM/ NSBM ​බැච් එකකින් දැන් එන්නේ dev අඩුම 25 ක් වගේ.. ඒකෙනුත් ලොකු ඒවගේ ඉන්නේ එකෙක් දෙන්නෙක් (මම කතා කරන්නේ දැන් තත්ත්වේ).. මේකට මූලික හේතු මෙන්න මේවා..පුලුවන්නම් මේවා ගිහින් NIBM NSBM Director General කෙනෙක්ට පෙන්නපන්.

    1. ඔය දෙකේම විශේෂයෙන්ම NIBM එකේ programming කරන එක ලෙක්චර් කෙනෙක්ටවත් industry experience නෑ. (වගකීමෙන් කියන්නෙ උන් කරන්නේ නිකං තියරි ටිකක් කරන එක විතරයි. assignments නෑ. NIBM එකේ නං second year විතරයි final practical project එකක් තියෙන්නේ. ඒකට ඕන එකක් කළාම ලකුණු දෙනවා. ගොඩක් උන් හදන්නේ පොඩි සිස්ටම්. ලෙක්චර දන්නේ නෑ industry ස්ටෑන්ඩර්ඩ් ගැන.

    2. regional centers 4ක් තියෙනවා. ඕවගෙත් ඔය ටිකමයි. මගේ යාලුවෝ ඉන්නව හොදට AL දාගෙන ඕවගෙන් start කරපු , අපරාදේ අන්තිමට තියරි විතරයි.

    3. NIBM උන් දැන් 3 වෙනි අවුරුද්දෙදි යන්න ඕන NSBM එතකොට ඩිග්‍රිය පාට්ටයම් , CS උන්ට විහිලුවටත් lab session නෑ. ලෙක් උඩින් පල්ලෙන් කරලා දානවා. අබමල් රේණුවක practical එකක් නෑ. 3 අවුරුද්දේ 4 අවුරුද්දේ final project 2ක් තියෙනවා. ඒවගේ weight එක standard එක ගැන කියන්නත් ලැජ්ජයි. වැඩිම මාස දෙන්නේ මාස2 ක්.. මාස2 න් හොදට research කරල කොහේ කරන්නද. NSBM ගැන නම් කතා කරලම වැඩක් නෑ ;);)

    ඉතින් ළමයි බයයි ඩෙව් වලට, ට්‍රයි කලත් project experience නැති නිසා ගන්නේ නෑ ටොප් කම්පැනි .. කවුරුහරි මේව බොරු කියනවනම් කමෙන්ට් කරන්න. මේව දැම්මේ place එක චාටර් කරන්න නෙමේ. අඩුම මේව දැකලවත් ඉස්සරහට හැදෙයි කියල. මොකද කැම්පස් යන්න බැරිවෙලා ඊළගට IT කරන්න යන SLIIT/ NIBM උන් දක්ෂයි , මම කියන්නේ උන්ට හරි පාර පෙන්නුවොතින් දෙයක් කරන්න පුලුවන් උන්. එහෙම උන් මේවගේ එකකට ගියාම අනාත වෙනවා. කොහොම වෙතත් SLIIT එකේ තාම ස්ටෑන්ඩරඩ් එක තියෙනවා.

    කවුරුහරි කියනවනම් කැම්පස් එකේ practical කරන කන් ඉන්න ඕනනෑ ඒව ළමයින්ම කරගන්න ඕන කියල මට කියන්න තියෙන්නේ එහෙනම් ඔච්චර ගානක් දිල ඕකට යන්න ඕන නෑ කියන එක. අනිවාර්යයෙන්ම campus එකෙන් ළමයට ගයිඩ් එකක් පාරක් පෙන්වන්න ඕන. ඒවට තමයි practicals ,assignments ,standard විදියට දෙන්න ඕන. ඉතිරි ටික ළමයාගේ අතේ. ඒවුනාට ඔය NIBM NSBM එකේ ඔය මූලික දේ වෙන්නේ නෑ. අන්තිමට ළමයි QA /Support / ඕව තමයි.

    ලෙක්චරස්ලා ටික අයන් වෙනකම් ඕක ඔතනම තමයි . ඉස්සර NIBM කිය්නේ දැන් Moratuwa CSE තරම් quality , බොරු කියල හිතෙනවනම් 80-2000 අතර NIBM කරපු අයගෙන් අහන්න . ඔය මේ ත්‍රෙඩ් එකේ නම් දාලා තියෙන company වල ඉහළම ඉහළම ඉන්නෙත් ඒ අය තමයි වැඩිහරියක් (WSO2, Virtusa ,IFS, Pearson, MIT)

    සිරාවට මචන් දැන් SLIIT එකෙන් nibm එකටත් වඩා support එක දෙනව බන්.
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    api hitiya nibm 12 batch wala
    ape batch wala practical tibba
    industry training tibba gihin
    ewata amatharawa lamai pvt eke karanawa
    nibm da sliit da kyala nehe
    hoda eka esoft giyath wede danna eka game eka gahanawa
    wso2 virtusa ifs telasis dialog drandix i3 intel asia wala nibm un innawa
    ifs eke me para intern aragena thiyenawa 10+ nibm eken
    one nam ifs ekekgen ahapan
    mama syscolab ekata join une me year eke
    ita kalin jkcs hitiya
    ewala nibm un innawa hoda post wala

    dialog eke top ma salary ganna it un 10n 3nakma nibm eken out wechcha un danne netnam hoyala balapan
    intel asia pasific development kiyana eke innawa yako elakiri eke parana member kanakut dan wadiya log wenne neti uth nibm out wechcha ekek 11 batch ekakin development wala

    api gamu slt police it army it wala pawa ada nibm un hoda post wala innawa
    anith ewala un nehe kiyanawa nemei
    nibm kywwama piligenima uparimai
    mama eka athdekala thiyenawa kohe giyath nibm ekek set wenawa

    mehema dekuth thiyenawa weda puluwan eka esoft gihin awath top ekata enawa kohe giyath thamange kepaweema thiyenna ona
    kawuru kohoma igennuwath thaman thula thamai 60% karaganna one
    oya nibm chora wage kata kyanne gov uni wala inna athata gobilayo
    kuhaka kama

    oya eka magulakataath giye nethuwa me elakiri eken igena gena thaniyama igena gena 70000 80000 padi ganna IT porawaluth innawa machan
     
    toyotadealer

    Junior member
  • Jun 28, 2017
    74
    3
    8
    Man meka kalinuth dala tiyanawa malli knkge prashnekata. Math nibm thama hitiye, 3years wage dan industry, kalin kiwwa wage loku cmpnyaknm neme , mulin giye 30k wage salary.
    Surangana katha on na machan, average out wena batch ekaka pramanaya ekka baluwama Moratuw(cse,it) , ucsc 4 year , pera cs un thama wadipurama me kaala hire karala thiyenne. Anith eka hire kirima wadi welath be thiyana standard anuwa unge un fresh ganna salary average 80k or ita uda , mage yaluwo innawa ban, me para wso2,cambio, ifs,virtusa , 99x,sysco labs, giya moratuwa cse , it unge salaries math ehen mehen danagatta , a ekkama nsbm mallila wagekuth hmbela ktha kla, itin difference eka salary wala godak wadiy. mekata hethuwa ban ape un events thiyanawa uda dagena eth ekekwath it related yamak karanne na, hadila nsbm eke namak hadapan , ethakota ublta passe ena unta thawa awrudu ganakin arunta wage kata arala loku salary illana puluwan wei.
    Eka nisa api goda apita thana thiyanawa kiyala nikan idla anatha wenda epa surangana lokawala.
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Guys!
    mn NIBM eke HD eka(2nd year) iwara karala internship ekak set una lankawe top it company ekak dev vidihata.

    Eth bn meheta awama therenawa nibm un hugak DEV naa innema QA.ai bn ehema? anika NIBM eke un loku than wala adui da?

    Dev job ekak hoyan yadi place madi da bn NIBM eke unta?
    Saamanyen,
    MIT, virtusa, IFS, WSO2, mas attune, zone24, brandix i3 and anik top companies valata NIBM un gannawada DEV positions valata?

    Industry eke inna ayagen replies tikak balaportthu wenawa !!!

    මම හිතන්නේ එහෙම ලොකු එෆෙක්ට් එකක් නැහැ :yes: උඹේ හැකියාව අනුව තමයි..උන් QA කරන්නේ උන් NIBM ආපු නිසා නෙමෙයි...උන් QA වලට ආපු නිසා...නැතුව උඹ SE පොසිෂන් එකට ඇප්ලයි කරාම උසනම් සිකුරිටි, මිටිනම් කම්කරු වගේ, ඔයා NIBM නේ, ඒ නිසා SE බැහැ, QA යන්න කියන්නේ නැහැ :rofl: එක උඹ තෝරාගන්න ඒරියා එක...උබට SE බැරිනම් ඉතින් QA තමයි කරන්න වෙන්නේ...QA කියන්නෙත් ලේසි වැඩක් නෙමෙයි :yes:

    අනික උඹ අවුරුදු කිහිපයක් එක්ස්පීරියන්ස් හදාගෙන, ස්කිල්ස් හදාගෙන පොරක් උනාම කොයි යුනිවර්සිටිද කියල ඒ තරම් වැදගත්කමක් නැහැ...(හයර් කරන එකා උගේ යුනි එකට ෆෙවර් කරන්නේ නැත්තම්, ගොඩක් එහෙම උන් අඩුයි :yes:) ගොඩක් කම්පනීස් වලින් බලන්නේ උන්ගේ වැඩ කරගන්න ස්කිල්ස් තියෙන පොරවල් මිසක් යුනි එක නෙමෙයි :) උඹ තාම ඉන්ටර්න් නේ...ඕක පාස් වෙලා ජොබ් කරන්න ගනින්...එතකොට තේරෙයි :yes:
     
    • Like
    Reactions: JokerFan

    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    Man meka kalinuth dala tiyanawa malli knkge prashnekata. Math nibm thama hitiye, 3years wage dan industry, kalin kiwwa wage loku cmpnyaknm neme , mulin giye 30k wage salary.
    Surangana katha on na machan, average out wena batch ekaka pramanaya ekka baluwama Moratuw(cse,it) , ucsc 4 year , pera cs un thama wadipurama me kaala hire karala thiyenne. Anith eka hire kirima wadi welath be thiyana standard anuwa unge un fresh ganna salary average 80k or ita uda , mage yaluwo innawa ban, me para wso2,cambio, ifs,virtusa , 99x,sysco labs, giya moratuwa cse , it unge salaries math ehen mehen danagatta , a ekkama nsbm mallila wagekuth hmbela ktha kla, itin difference eka salary wala godak wadiy. mekata hethuwa ban ape un events thiyanawa uda dagena eth ekekwath it related yamak karanne na, hadila nsbm eke namak hadapan , ethakota ublta passe ena unta thawa awrudu ganakin arunta wage kata arala loku salary illana puluwan wei.
    Eka nisa api goda apita thana thiyanawa kiyala nikan idla anatha wenda epa surangana lokawala.
    Machn ape unta e wage thanak nadda bn? e kiyanne oya loku companies vala fresh unta?
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මම හිතන්නේ එහෙම ලොකු එෆෙක්ට් එකක් නැහැ :yes: උඹේ හැකියාව අනුව තමයි..උන් QA කරන්නේ උන් NIBM ආපු නිසා නෙමෙයි...උන් QA වලට ආපු නිසා...නැතුව උඹ SE පොසිෂන් එකට ඇප්ලයි කරාම උසනම් සිකුරිටි, මිටිනම් කම්කරු වගේ, ඔයා NIBM නේ, ඒ නිසා SE බැහැ, QA යන්න කියන්නේ නැහැ :rofl: එක උඹ තෝරාගන්න ඒරියා එක...උබට SE බැරිනම් ඉතින් QA තමයි කරන්න වෙන්නේ...QA කියන්නෙත් ලේසි වැඩක් නෙමෙයි :yes:

    අනික උඹ අවුරුදු කිහිපයක් එක්ස්පීරියන්ස් හදාගෙන, ස්කිල්ස් හදාගෙන පොරක් උනාම කොයි යුනිවර්සිටිද කියල ඒ තරම් වැදගත්කමක් නැහැ...(හයර් කරන එකා උගේ යුනි එකට ෆෙවර් කරන්නේ නැත්තම්, ගොඩක් එහෙම උන් අඩුයි :yes:) ගොඩක් කම්පනීස් වලින් බලන්නේ උන්ගේ වැඩ කරගන්න ස්කිල්ස් තියෙන පොරවල් මිසක් යුනි එක නෙමෙයි :) උඹ තාම ඉන්ටර්න් නේ...ඕක පාස් වෙලා ජොබ් කරන්න ගනින්...එතකොට තේරෙයි :yes:

    සිරාවට උන් ටෙස්ට් දීල බලනවා වැඩකරයෙක්ද . මුට වැඩ පුලුවන්ද කියල බන් .... මාත් nibm HD එක වෙනකන් විතරයි තාම කරේ. ඉතුරු ටිකත් කරල දාන්න ඕනේ. :yes::yes::yes::yes:
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,577
    1,579
    113
    Galle
    man danna taramata....loku places wala innema NIBM SLITT...eka company anuwa wenas wenawa ban....MIT wagenam nibm eun attema na wage api work karana kale....I was an intern in MIT 2010