Sir Nicholas Winton

Gmaduranga

Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    Sir Nicholas Winton, 1938-1939 කාලය තුල නාසි මරණ කඳවුරුවල සිටි 669 ක් වූ චෙකොස්ලොවැකියානු යුදෙව් දරුවන්ගේ ජීවිත බේරා, ආරක්ෂාව සදහා මහා බ්‍රිතාන්‍යයට ඔවුන් ගෙන ඒමට මානුෂීය මෙහෙයුමක් සංවිධානය කළ අයකු වේ.

    යුද්ධයෙන් පසුව, ඔහුගේ උත්සාහයන් අමතක වී තිබූ අතර, 1988 දී Winton ගේ බිරිඳ Grete එම ළමුන්ගේ නම් සහ ඡායාරූප වල සම්පූර්ණ ලැයිස්තුවක් සොයාගෙන ඇත. මෙම වීඩියෝ දර්ශනය ඔහු වසර 50 කට කලින් ගලවාගනු ලැබූ යුදෙව් චෙකොස්ලෝවැකියානු ළමුන් සමග ගන්නා ලද්දක් වේ.