එහෙම එකක් තියනවලු :P හැබැයි ඉතින් කොහොම උනත් උන් වැඩ්ඩො :yes:
talent එක වගේම උන්ගේ කැපවීම බන්, මෙහෙ නෙට් වල Canada under 19 ගහන පන්ජාබ් පොඩි එකෙක් practice කරනවා දැකල තියාන්ව bowling machine එක තනියෙන් දාගෙන එක ෂොට් එකක් බෝල 300-500 වගේ ගහනව, අපේ national team එකේ උන්ටවත් එහෙම commitment එකක්...