දැන් නම් මටත් එහෙම හිතෙනවා බන්. ලංකාවෙ ක්‍රිකට් තාම ඩිවෙලොප් වෙලා නෑ 2015න් පස්සෙ. ඩොමෙස්ටික් එක හැමදාම එකම තැනape unta nn sirawata cricket ba thama
දැන් නම් මටත් එහෙම හිතෙනවා බන්. ලංකාවෙ ක්‍රිකට් තාම ඩිවෙලොප් වෙලා නෑ 2015න් පස්සෙ. ඩොමෙස්ටික් එක හැමදාම එකම තැනape unta nn sirawata cricket ba thama
wena danna kiyala unuth nane. A team inna unuth melo rahak nane. kalathurakin top team ekakata thaluwoth thamaදැන් නම් මටත් එහෙම හිතෙනවා බන්. ලංකාවෙ ක්‍රිකට් තාම ඩිවෙලොප් වෙලා නෑ 2015න් පස්සෙ. ඩොමෙස්ටික් එක හැමදාම එකම තැන

ඔව්. එහෙම දාන්න කවුරුත් නෑ.wena danna kiyala unuth nane. A team inna unuth melo rahak nane. kalathurakin top team ekakata thaluwoth thama![]()
ow aththata dan balana ekath sahenna epa wigena yanne.issara match ekak thibboth wena kisima wadak kran na. dan welawakata cricbuzz eken score blnawa witrai. play karana unta banala wadakuth na baluwama unta puluwan uparima ochchara thamaඔව්. එහෙම දාන්න කවුරුත් නෑ.
හොද වෙලාවට අපි පොඩි කාලේ තමා ලංකාවේ ක්‍රිකට් පීක් උනේ. අපි ඒ අතින් පට්ට ලකී.

මැරිච්ච පොර පස්සෙන් එනවද නම් දන්නේ නෑ හැබයි ඔය lucky player කෙනෙක් ඉද්දි match දිනන එක නම් cricket වල තියනවාකුසල් මෙන්ඩිස් ඉන්නකන් මැච් දිනන්න බෑ...ඌ බීලා හප්පලා මරපු මිනිහා ඌ පස්සෙන් ඇවිත් සාප කරනවා
පින් කැපාට ක්‍රිකට් බැරි උනත් ලක් කාරයා
Luck play a major role==පින



දැන් නම් මටත් එහෙම හිතෙනවා බන්. ලංකාවෙ ක්‍රිකට් තාම ඩිවෙලොප් වෙලා නෑ 2015න් පස්සෙ. ඩොමෙස්ටික් එක හැමදාම එකම තැන
දැන් මෙතන stats උස්සන් එයිwena danna kiyala unuth nane. A team inna unuth melo rahak nane. kalathurakin top team ekakata thaluwoth thama![]()
ado ehema seen ekakuth thiyenawada Dube karayageමැරිච්ච පොර පස්සෙන් එනවද නම් දන්නේ නෑ හැබයි ඔය lucky player කෙනෙක් ඉද්දි match දිනන එක නම් cricket වල තියනවා
ලඟදි ඉදන් ඉන්දියාවේ උන් ඕක කියනවා shivam dube ට, ඌ හිටියොත් match දිනනවා වගේ එකක්
හැබැයි මෙන්ඩ අර කොටු පැනල බෑන් උන් කාලේ match දිනුවද මතක නෑ![]()
කොච්චර අකමැති උනත් Indian team එකේ එවුන්ට පට්ට talent එකක් තියනව. ලක් නෙවෙයි හිලක් තිබ්බත් උන් දිනන එක දිනනවමැරිච්ච පොර පස්සෙන් එනවද නම් දන්නේ නෑ හැබයි ඔය lucky player කෙනෙක් ඉද්දි match දිනන එක නම් cricket වල තියනවා
ලඟදි ඉදන් ඉන්දියාවේ උන් ඕක කියනවා shivam dube ට, ඌ හිටියොත් match දිනනවා වගේ එකක්
හැබැයි මෙන්ඩ අර කොටු පැනල බෑන් උන් කාලේ match දිනුවද මතක නෑ![]()
hawas wela yanne inneHi hene Nugegoda giye nadda?
Dan Lankawe dawal neda? Dan yaman
Ela elathawa wela thiyenawa.. gedara idan watch party ekak daanna baluwe beer ekak set karan.. aathal ekak ganna puluwan neh![]()