𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 𝐓𝐨𝐮𝐫 𝐨𝐟 𝐏𝐚𝐤𝐢𝐬𝐭𝐚𝐧 𝟐𝟎𝟐𝟓 | ODI series and a T20I Tri-Series 🦁🏏

Batfleck

Well-known member
  • May 20, 2020
    3,023
    4,680
    113
    Sri Lanka
    2023 Janawari idala format 3nema keeparak lankawa 100ta aduwen all out wela thiyanawada kiyala ganan karapan...20k 30k wage mn hithanne..
    In 2025
    --------------------------------------
    February - 107 (vs Aus)
    July - 94 (vs Ban)
    Aug - 80 (vs Zim)
    Nov - 95 (vs Zim)

    In 2024
    ---------------------------------------
    June - 77 (vs SA)
    Nov - 42 (vs SA)
    Nov - 103 (vs NZ)

    In 2023
    --------------------------------------
    Jan - 73 (vs Ind)
    March - 76 (vs NZ)
    Sept - 50 (vs Ind)
    Nov - 55 (vs Ind)

    මන් යන්තම් වගේ රිසල්ට්ස් බැලුවා. උඩින් දාලා තියෙන්නෙ ඒ ටික. සසර කලකිරෙනවා .
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    ado ehema seen ekakuth thiyenawada Dube karayage 🙄
    එහෙම එකක් තියනවලු :P හැබැයි ඉතින් කොහොම උනත් උන් වැඩ්ඩො :yes:

    කොච්චර අකමැති උනත් Indian team එකේ එවුන්ට පට්ට talent එකක් තියනව. ලක් නෙවෙයි හිලක් තිබ්බත් උන් දිනන එක දිනනව
    talent එක වගේම උන්ගේ කැපවීම බන්, මෙහෙ නෙට් වල Canada under 19 ගහන පන්ජාබ් පොඩි එකෙක් practice කරනවා දැකල තියාන්ව bowling machine එක තනියෙන් දාගෙන එක ෂොට් එකක් බෝල 300-500 වගේ ගහනව, අපේ national team එකේ උන්ටවත් එහෙම commitment එකක් තියනවද සුවර් නෑ :no:
    ------ Post added on Nov 21, 2025 at 10:27 PM
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Ado ochcharada...issara 100ta aduwen yanne na lesiyen..
    Bangaliyoth kohomahari 100k gahanawa bn

    In 2025
    --------------------------------------
    February - 107 (vs Aus)
    July - 94 (vs Ban)
    Aug - 80 (vs Zim)
    Nov - 95 (vs Zim)

    In 2024
    ---------------------------------------
    June - 77 (vs SA)
    Nov - 42 (vs SA)
    Nov - 103 (vs NZ)

    In 2023
    --------------------------------------
    Jan - 73 (vs Ind)
    March - 76 (vs NZ)
    Sept - 50 (vs Ind)
    Nov - 55 (vs Ind)

    මන් යන්තම් වගේ රිසල්ට්ස් බැලුවා. උඩින් දාලා තියෙන්නෙ ඒ ටික. සසර කලකිරෙනවා . Nov 22, 2025 at 2:19 AM
     
    • Like
    Reactions: Batfleck

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,205
    2,002
    113
    උබලාට මතකද දන් නෑ ඉස්සර ඔය 2007 ඉදන් 2014 වෙනකන්, ශ්‍රී ලංකාව එක දිගටම වගේ ගහන ටූනමන්ට් වල ෆයිනල්, සෙමි ෆයිනල් ආවා. හැබැ‍යි එක පාරක්වත් ෆයිනල් දින්නේ නෑ. ලංකාව ෆයිනල් ගියපු හැම මැච් එකක්ම බලන්න ජනාධිපති විදියට මහින්ද ගියා. ඒ කාලේ හෙනම කැම්පේන් එකක් ගියා මහින්ද ෆයිනල් බලන්න යන හින්දා වස් වැදිලා වගේ ෆයිනල් පරදිනවා කියලා.

    anna arahe emerging ewunuth lowanawa
    අවුලක් නෑ බං. මුන් ගියාම උන් ඇවිල්ලා මේ ටික මේ විදියටම කරගෙන යන්න එපෑ. දැන්ම තියා පුරුදු වෙනවා.
    ------ Post added on Nov 22, 2025 at 4:01 AM
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    උබලාට මතකද දන් නෑ ඉස්සර ඔය 2007 ඉදන් 2014 වෙනකන්, ශ්‍රී ලංකාව එක දිගටම වගේ ගහන ටූනමන්ට් වල ෆයිනල්, සෙමි ෆයිනල් ආවා. හැබැ‍යි එක පාරක්වත් ෆයිනල් දින්නේ නෑ. ලංකාව ෆයිනල් ගියපු හැම මැච් එකක්ම බලන්න ජනාධිපති විදියට මහින්ද ගියා. ඒ කාලේ හෙනම කැම්පේන් එකක් ගියා මහින්ද ෆයිනල් බලන්න යන හින්දා වස් වැදිලා වගේ ෆයිනල් පරදිනවා කියලා.

    අවුලක් නෑ බං. මුන් ගියාම උන් ඇවිල්ලා මේ ටික මේ විදියටම කරගෙන යන්න එපෑ. දැන්ම තියා පුරුදු වෙනවා.
    ------ Post added on Nov 22, 2025 at 4:01 AM
    ඔය කාලේ ලංකාව ODI 50 overs මැච් වල ඉන්දියාවට හාරසීය පන්නල ගහපු වෙලාවලුත් තිබ්බා.
     
    • Like
    Reactions: War Fighter

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    උබලාට මතකද දන් නෑ ඉස්සර ඔය 2007 ඉදන් 2014 වෙනකන්, ශ්‍රී ලංකාව එක දිගටම වගේ ගහන ටූනමන්ට් වල ෆයිනල්, සෙමි ෆයිනල් ආවා. හැබැ‍යි එක පාරක්වත් ෆයිනල් දින්නේ නෑ. ලංකාව ෆයිනල් ගියපු හැම මැච් එකක්ම බලන්න ජනාධිපති විදියට මහින්ද ගියා. ඒ කාලේ හෙනම කැම්පේන් එකක් ගියා මහින්ද ෆයිනල් බලන්න යන හින්දා වස් වැදිලා වගේ ෆයිනල් පරදිනවා කියලා.

    අවුලක් නෑ බං. මුන් ගියාම උන් ඇවිල්ලා මේ ටික මේ විදියටම කරගෙන යන්න එපෑ. දැන්ම තියා පුරුදු වෙනවා.
    ------ Post added on Nov 22, 2025 at 4:01 AM
    උබල ට තේරෙන්නේ නැත්තේ අනෙක් දේ තමයි 2007 -2014 වෙනකම් රගන්න පුළුවන් වුණේ.
    2003 හෝ ඊට පස්සේ කල්චර් එකත් එක්ක. සංගා මහේල දිලාෂන් ලාව හැදුවා.

    හැදෙන්න පරිසරයක් තිබ්බා. හැබැයි. 2007 කියන සුවර්ණමය යුගයේ. කලින් හැදුණු ක්‍රීඩකයෝ රග දැක්කුවා මිසක්. එතනින් ඊළග පරම්පරාවක් හැදුනේ. නැහැ. එකම එක මැතිව්ස් වුත්. දේශපාලනය කරන්න. ගිහින්. ටිම් එකම කෑවා.

    ඇත්තටම ලංකාවේ ක්‍රිකට් ලොකු වැටීමක් නැහැ. ඒක තැන පල් වෙනවා මිසක්.

    2008 න් ආපු ipl එකත් එක්ක ක්‍රිකට් බෝඩ් වලට සල්ලි ඉනුවා. ඒකෙන් ක්‍රීඩකයන් ට හොඳ ට ඉන්වෙස්ත් කරා. ඔයා ඉන්දියාවේ ප්ලේයර් ස් ලා හතු පිපීනවා වගේ පිරෙන්නේ.

    1. පහසුකම්. තාක්ෂණය සල්ලි එක්ක බද්ධ වුණු දේවල්
    2. Ipl වගේ ට්20 ලිග් එක්ක නැසනල් ගහන ටික විතරක් නෙමේ. ඉන්දියාවේ ප්‍රාන්ත ට්20 වල ප්ලේයර් ලාටත් හොදට ගෙවනවා. ඒක දකින ක්‍රීඩකයෝ. පට්ට විදියට ඒ චාන එක ගන්න දඟලන්නේ. ඔන්න හතු පිපිප්නවා වගේ දක්ෂයෝ බිහිවෙනවා.

    මෙක් දකින උඩ ඉන්න සුපිරිම බුලට් ටික එක් තැන් පල් වෙන්නේ නැහැ තරගේ නිසා වුණුත් මහන්සි වෙලා ඊළග ලේවල් එකට යන්න ට්‍රයි කරනවා.

    ලංකාවේ වෙලා තියෙන්නේ අලුත් පොඩි එවුන්ට හැදෙන්න හරි හමන් තැනක් නැහැ. පිටින් අලුත් ක්‍රීඩකයෝ එන්නේ නැහැ ඉන්දියාවේ වගේ ඒ නිසා
    සුපිරිම බුලත් වලට චැලෙන්ජ් කරන්න කව්රුත් නැහැ. ඒක තැන පල් වෙනවා .

    මේකට වගා කියන්න ඕනේ වෙන කෑරුත් නෙමේ ක්රිකට් පාලක්‍යෝ 😑