FRIENDS එකේ පට්ට තාත්වික ජෝක්ස් තියෙන්නෙ.. එක කුණුහරුපයක්වත් නැතුව සුපිරියටම කරල තියෙනව. මම බලපු අනිත් ගොඩක් ටී.වී. සීරිස් වල බලෙන් මිනිස්සුන්ව හිනස්සන්න හදනව විතරයි. අනික මේකෙන් ජීවිතේට එකතු කරගන්න පුළුවන් වැදගත් දේවල් සෑහෙන්න තියෙනව.. බොරු ඇක්ෂන්, ඇනිමේෂන්, සෙක්ස් සීන් නැතුව උපරිමෙන්ම...