1. BRAGA

    Lankabell 4G LTE Package Sale - 50GB - 950 , Unlimited Package

    ඕකට 4g LTE කියන්නෙ මොකටද බන්? 3g වලිනුත් ඔයිට වඩා ස්පීඩ් බාන්න පුලුවන්නෙ...:oo::oo:
  2. BRAGA

    •─• ලොවෙත් නැති නියම •─•

    http://www.elakiri.com/forum/showthread.php?t=1596447
  3. BRAGA

    Say Yes - Wedding Planner

    :):):):)
  4. BRAGA

    දුක දිනූ බිලියන පතියෝ

    Good article.. TFS!! REP 4+
  5. BRAGA

    ♪♪♪..❤මේ දවස් වල පට්ට ගහන සිංදු❤..♪♪♪

    little old hiphops, but still listening rJOsjP33nF4 f0nFTdKlKLw XWJrPzAUzAs Lt2wjJlP2N4 gOfOt76D3MM msmz27Y-n8w TOrnUquxtwA
  6. BRAGA

    Euro Truck Simulator 2

    වැඩේ හරි.. අර උබ කලින් දාල තියෙන ටොරන්ට් එක අවුල්, ඒකෙ steam රිප් එකක් තියෙන්නෙ.... ඒක බාන්න එපා, අපරාදෙ 2.5GB. :no:
  7. BRAGA

    Euro Truck Simulator 2

    https://kat.cr/euro-truck-simulator-2-v-1-21-1s-28-dlc-2013-steam-rip-r-g-origins-t11455411.html උබ දාල තිබ්බ ඔන්න ඔය ලින්ක් එකෙන් බෑවෙ.. 2.61GB එකක්. ගේම් එක ලෝඩ් වෙලා steam මගුලක් ඇවිත් ක්‍රෑෂ් වෙනවනෙ.:oo:
  8. BRAGA

    Euro Truck Simulator 2

    මොකක්ද උඹ බාපු ලින්ක් එ.. Steam ඕන නෑ බං ඕක ගහන්න.. උඹගෙ VGA, RAM කොහොමද..? උබ දාල තිබ්බ ලින්ක් එකෙන් බෑවෙ. KAT.. මගේ vga, ram අවුලක් නෑ බන්. vga - gt640 ram - 8gb මට හිතෙන විදියට ක්‍රැක් එකේ අවුලක් ඇත්තෙ.. උබේ ගේම් වර්ෂන් එක මොකද්ද?
  9. BRAGA

    Euro Truck Simulator 2

    මේක ප්ලේ කරන්න steam ඕනද?:confused:
  10. BRAGA

    Euro Truck Simulator 2

    v.1.21 එක බාගෙන ඉන්ස්ටෝල් කරා.. ඒත් ගේම් එක ලෝඩ් වෙලා අන්තිමට ක්‍රෑෂ් වෙනවනෙ.. steam අවුලක් වගේ තියෙන්නෙ.. FIX එකක් තියෙනවනම් දාපන්කො.:(
  11. BRAGA

    ♪♪♪..❤මේ දවස් වල පට්ට ගහන සිංදු❤..♪♪♪

    b8I-7Wk_Vbc PIh2xe4jnpk fwK7ggA3-bU msQWeSSlQ08
  12. BRAGA

    Torrent To Direct Download

    https://kat.cr/person-of-interest-season-1-720p-bluray-hevc-x265-hyfy-utr-t10499347.html#comment මේකට පුලුවන්නම් ඩිරෙක්ට් ලින්ක් එකක් හොයල දියන්කො මචන්ල..:)
  13. BRAGA

    Person of Interest TV series Fans

    720P තමයි ඕන.. 5GB වලට අඩුවෙන් තියෙනවනම් හොයල දියන්කො. SLT අනාථයොනෙ අපි.:dull:
  14. BRAGA

    Person of Interest TV series Fans

    බාගන්න ලින්ක් එකක් තියෙනවනම් දීපන්...ටොරන්ට් වල සීඩර්ල නෑ
  15. BRAGA

    gpro screen

    මාත් gpro use කරන්නෙ.. දැන් සොෆ්ට් බට්න් දෙකයි,ස්ක්‍රීන් එකේ යටම හරියයි ටච් වෙන්නෙ නෑ...:no::no:
  16. BRAGA

    Best TV Show ever made!!

    :yes::yes::yes: It's like medicine for a stressful mind... That's why i can't stop watching it. :D
  17. BRAGA

    Best TV Show ever made!!

    ඔව් බන්.. මුන්ට පිස්සු... seinfeld එක ඔච්චර හිට් උනේ friends එන්න අවුරුදු 5කට කලින් ආපු හින්ද. 95, 96 වගේ ඕක රිලීස් උනානම් ඇල්ටෝත් නෑ.:dull:

    No contents