1. BRAGA

    Best TV Show ever made!!

    Remember this?? :lol::lol:
  2. BRAGA

    Best TV Show ever made!!

    :lol::lol::lol: පට්ටම ආතල් සීන් එක... ඇයි මු බදින්න ගිහින් එමිලිගෙ නමට රේචල් කියල දෙන ආතල් එක..:rofl: bToiIihknvs
  3. BRAGA

    Best TV Show ever made!!

    උබ friends බැලුවද?
  4. BRAGA

    Best TV Show ever made!!

    Best TV show EVER!!! මම දැන් 5 වෙනි පාරටත් බලනව. කොච්චර බැලුවත් එපා වෙන්නැති එකම TV ෂෝ එක මේක විතරයි. රොස් ගෙලර් තමයි මම කැමතිම එකා.. උගේ ඇක්ටින් සුපිරි බන්.:lol:
  5. BRAGA

    -Which movie you watched last ?- Part 2

    Really good thriller/horror movie watched after long time...worth a watch 7/10
  6. BRAGA

    දැනට තියෙන පට්ටම Smart Phone එකක් මොකක්ද ? Apple iPhone ඇයි?

    ඇපල් අලුත් දේවල් ලෝකෙට හදුන්වල දුන්න කියන කට්ටිය මේක පොඩ්ඩක් බලන්න... wFeC25BM9E0 තව එකක්.. ඇපල් ෆෝන් එකේ 40% ක් කෑලි හදන්නෙ සැම්සුන්ග් කොම්පැනියෙන්.
  7. BRAGA

    SLT SNR Solution!

    එහෙමත් සීන් එකක්ද?මගේනම් තාම අවුලක් නෑ. උබ Dlink රවුටර් එක කීයද ගත්තෙ? warranty කොහොමද?
  8. BRAGA

    SLT SNR Solution!

    මම දැන් අවුරුදු 3ක් තිස්සෙ යුස් කරන්නෙ ZTE රවුටර් එක. තාම ඔය කියනව වගේ කිසිම කචල් එකක් ඇවිල්ල නෑ.. දැන් 18 MBPS තිබිලත් SNR මේ ගානට තියෙන්නේ.. 8MBps තියෙන දවස් වල 28-30 වගේ තිබ්බෙ SNR එක.
  9. BRAGA

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    මට පෙනී යන ආකාරයටනම් මේ ලීග් එකද කලින් පැවැත්වූ ටුනමන්ට් ලෙසම ඉතා සාර්ථක වන න්‍යායක් පෙන්නුම් කරයි...:lol::lol:
  10. BRAGA

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    හූ ඇම් අයි??:confused::confused: හූ ද හෙල් ආ යූ??:frown: මියෙර්දා පුටා....:growl::growl:
  11. BRAGA

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    තෝ මාව පාවල දුන්න නේද පරය?? :growl::growl:
  12. BRAGA

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    වට් ද ෆක් ඉස් ගොයින් ඔන්? :eek::eek:
  13. BRAGA

    Mystery Solved - අභිරහස හෙළිවෙයි

    හරි, එහෙම ඇදගෙන ගියා කියමුකො. ඊට පස්සෙ පිරමිඩ් හදද්දි එච්චර උඩකට ඕව ගෙනිච්චෙ කොහොමද?
  14. BRAGA

    හත්පෙතිමල ..... මේක කියවපු අය ඉන්නවද ?

    මොන්ටිසෝරි යන කාලේ කියවපු පොතක්, ඕකෙ කවිය අදටත් කට පාඩම් බන්..:(:( TFS සහෝ.. REP++
  15. BRAGA

    phone for 40000

    Galaxy S4 හරි IPhone 5S එකක් හරි ගනින් සෙකන්ඩ් හෑන්ඩ්..
  16. BRAGA

    IDM අලුත් එක with crack (ඊයේ ආවේ)

    IDM 6.23 available now... http://www.torrentdownloads.me/torrent/1659877509/Internet+Download+Manager+%28IDM%29+v6+23+Build+7+With+full+Crack
  17. BRAGA

    Puzzle ගේම්ස් වලට කැමති කට්ටියට...

    පැයකට වැඩිය ගියා මේක ඩිසයින් කරන්න...:rolleyes: කට්ටිය ට්‍රයි එකක් දීල බලන්න.. සිරා ගේම් එක.;)

    No contents