නම් වෙනස් කිරීමයි

dialog678678

Member
Jan 21, 2009
175
6
0
නම් වෙනස් කිරීමයි

එළකිරි මුදියන්සේලාගේ gasa84 වන මම නොවැලැක්විය හැකි හේතුවක් නිසා මෙතැන් පටන් dialog678678 ලෙස නාමය වෙනස් කල බව සියලු එළකිරි වාසීන් වෙත ඉතා සංවේගයෙන් දන්වා සිටිමි.
 
  • Like
Reactions: Kalu_Banda

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
1460313_1497091403886696_2767949830923221222_n.jpg
 

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    2009 සිට ඔබ සමගයි.....ඉදිරියටත් ඔබ සමගයි.....මරුවා සමග වාසේ
     

    dialog678678

    Member
    Jan 21, 2009
    175
    6
    0
    2009 සිට ඔබ සමගයි.....ඉදිරියටත් ඔබ සමගයි.....මරුවා සමග වාසේ

    තැල්ල බෙල්ල නොව වල්ල ගැන සිතා වැඩකරන ඩයලොග් සැමදා ඔබ සමගයි :D:D