1. Ridila™

    Coronavirus TEST eka karamu mehema

    ප්‍රායෝගික නෑ
  2. Ridila™

    ලස්සන සුදු කෙල්ලෙක් දෙන්නකො

    තොට දෙන්න ගෑණු නෑ ගොන්ස්
  3. Ridila™

    Anathayo balanna asada

    ඕයි මමත් ඔසී/යූකේ යන්න ඉන්නෙ තව අවුරුදු 3 කින්. එපා වෙනවනෙ මෙව්වා දකිද්දි
  4. Ridila™

    5 යි

    මටත් වේලිච්ච කැස්සක් තියෙනව බං. කොරෝනද දන්නෙත් නෑ.
  5. Ridila™

    5 යි

    හ්ම්ම් ඔව්. . හතිය තියෙනම් ඒත් අවුල්.
  6. Ridila™

    5 යි

    ඊට කලින් කොරෝනා හැදිලා මැරෙනවා :P
  7. Ridila™

    5 යි

    ඕක ඇදගෙන ඉන්න බෑ. පිස්සුද ඔයාට? තනිකර වෝටර් පෲෆ් එකක් ඇදගෙන ඉදලා තියෙද මීට කලින්?
  8. Ridila™

    5 යි

    :P
  9. Ridila™

    5 යි

    ඉදිරි සති දෙක ඇතුලේ කියන්න පුලුවන් වේවි. :angry:
  10. Ridila™

    5 යි

    ගෙදරට වෙලා හිටු.
  11. Ridila™

    5 යි

    හ්ම්ම්ම්ම්... එහෙමත් නෑ නේද බං. යුරෝප් වල ඔය යන්ග් එවුන් යන්නෙ
  12. Ridila™

    5 යි

    මොකුත් අසනීපයක් නොතිබ්බ කෙනෙක්ලු නේද? ලංකාවට RIP වගේ.
  13. Ridila™

    Curfew Pass Help

    :yes::yes: Pregnancy වල ඇගේ කොහොමත් ප්‍රතිශක්තිය අඩුයි. කොරෝනා හැදුනොත් බඩු හම්බෙන්න චාන්ස් එක වැඩියි.
  14. Ridila™

    Curfew Pass Help

    :baffled::baffled:
  15. Ridila™

    Curfew Pass Help

    Twins ලත් නෙමෙයි නම් blood group එක Rh negative ත් නෙමෙයි නම්. සති 28 න් කරපු OGTT test එකත් normal නම් මගේ පෞද්ගලික උපදේශය තව සති දෙකක් ගෙදරට වෙලා ඉන්න කියන එකයි.
  16. Ridila™

    Coronavirus (Covid19) Megathread #2

    Ooh fuck sake nooo :angry::angry::angry:
  17. Ridila™

    face mask price

    රුපියල් 15 face mask එකට ගිය කලක්. පුහ්.
  18. Ridila™

    Gedara Idala Epa welada? Keells eke Badu pack karamuda?

    අපෝ මේ පෝස්ට් දාද්දි මේ මගුල දාන්න එපා බං එපා වෙනවනෙ. :angry::angry: සල්ලි ප්‍රශ්න හැමෝටම තියෙනව. ඒත් බුදු දහම අනුව අපේ ආර්ථිකය කොටස් 4කට බෙදා කළමනාකරණය කරගන්න කියලා තියෙනව. දැහැමිව ඉපයූ ධනයෙන්, හතරෙන් එකක් පරිභෝජනයට හතරෙන් දෙකක් ආයෝජනය කරන්න ඉතිරි කොටස ආපදාවකදි ප්‍රයෝජනයට ගැනීමට ඉතිරි කරන්න...
  19. Ridila™

    Curfew Pass Help

    ක්ලිනික් යන හොස්පිටල් එක මොකක්ද? බබාට සති කීයද? මොකක් හරි අවදානමක් තියෙද? ඒ කිව්වෙ සීනි, ප්‍රෙශර්, බබාගෙ වර්ධනය අඩු වගේ සිද්දියක්.
  20. Ridila™

    Gedara Idala Epa welada? Keells eke Badu pack karamuda?

    ගොන් වැඩ නොකර ගෙදරට වෙලා හිටපල්ලා

    No contents