LazyLizard මැරිලද

guideline

Well-known member
  • Dec 1, 2015
    1,927
    418
    83
    මං අසම මෙම්බර් කෙනෙක්.. කිරියේ. එයා නුලක් දලා තිබ්බා තේරිවිලි . මං එවා යවාලා කෙල්ලෙක් සෙට් කර ගත්තා..❤️
     
    • Like
    Reactions: ACHIK

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    කොරෝනාත් එක්ක එතුමා මිය ගිහින්ද දන්නේ නැහැ ඉස්සර මම ආසම චරිතයක්
    1697528718163.png


    උඹ උගේ Fake එකක් නෙවෙයි නේ ආයිබෝං....
    අපි කියන ඒව අහන්න මේක දැම්මද දන්නෙ නැහැ නේ...

    boy-with-the-lightbulb.gif
    ​