1. Executer

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    පක්කොත් හොද ෆෝම් එකේ ඉන්නේ උනුත් සුවර් නෑ
  2. Executer

    රට යන්ඩද? මෙහෙ ඉන්ඩද? 😕

    කලණ පුතා මේ බයිලයක් නෙමෙයි නම් කියන්නේ උබට ඔය හම්බුනා offer එක ගනින් Maldives වලට පැයයි නේ යන්නේ උබට ඕනේ නම් weekend එකේ අම්මල බලන්න යන්න පුළුවන් මුල් ටිකේ :yes: Toxic උන් නම් ඉන්නවා ඕන තැනක හැබැයි ලංකාවේ Gov campus සමහර ගෝත ඩයල් වගේ උන් නම් නැති වෙයි :D වරදිනවා ද නැද්ද බලන්න ට්‍රයි කරලා...
  3. Executer

    මැලිබන්ද? මංචිද?

    ඒක තමයි දැන් බාල කරලා ඇති බන් :dull:
  4. Executer

    මැලිබන්ද? මංචිද?

    මැලිබන් ලෙමන් පෆ් එක නම් තාම ගෙනල්ල කනවා :P ඉස්සර රත්මලාන මැලිබන් එක ලගින් යද්දී පට්ටම බිස්කට් සුවදයි :)
  5. Executer

    මෙ http කියනවා software engineer කෙනෙක් කරන ඔක්කොම වෑඩ තව මාස 6-12 කින් AI වලට කරන්න පුලුවන් කියලා 😱😱😱

    මන් දැක්ක කවුද CEO කෙනෙක් කියනවා AI කියන්නේ තව නිකන් අලුත් tech එකක් විතරයි කාලෙන් කාලෙට ලෝකෙට අලුත් දේවල් එනවා කලින් computer, Mobile, internet ඕවා ඔහොම ආව මේ කාලෙ AI කියල :D හැබැයි AI එක්ක practically කරන්න පුළුවන් දේවල් හිතුවම බිල්ලෙක් මැවෙන එක සාදාරනයි බන් :sorry::yes:
  6. Executer

    ග්‍රී න් ල න් තෙ ට ම යි ග්‍රේ ට් වෙ න් නෙ කො හො ම ද

    ලංකාවේ කුකුලොහ් ටිකකුත් ඉන්නවා වගේ :D
  7. Executer

    ට්‍රම්ප් බටහිර රටවල් වලට රිදෙන්නම ඇනලා වගේ 🤭

    මෙහෙ news වල 1trillian එකක් ගැන කියන්නෙම නෑ, Canola oil වලින් tariff එක අඩු කරගන්න චීන EV වාහන 49000ක් ද කොහෙද tax 6% වලට ගේන එකක් ගැන තමයි කියන්නේ :rolleyes:
  8. Executer

    ට්‍රම්ප් බටහිර රටවල් වලට රිදෙන්නම ඇනලා වගේ 🤭

    කොහෙද මෙහෙම එකක් කියල තියෙන්නේ ? Source ? :confused:
  9. Executer

    ශ්‍රීලංකාවේ පොල් අපනයනය ආදායම (2015-2025) 🥥🌴 USD 1 Billion+ 🇱🇰

    kosher site එකේ තියනවනේ, කරන විදියක් නම් දන්නේ නෑ :no:
  10. Executer

    ශ්‍රීලංකාවේ පොල් අපනයනය ආදායම (2015-2025) 🥥🌴 USD 1 Billion+ 🇱🇰

    මේක මෙහෙ Costco එකේ නැගලම යනවා ලංකාවෙන් එන්නේ, මේ වගේ තව ගොඩක් ඒවා වෙන රටවලටත් යවනවා ඇති
  11. Executer

    සමහර අම්මලා තාත්තලා ළමයි එක්ක මාර වෛරයි නේ බං

    සිරාවට :yes: ඔහොම උන් ගොඩක් කරන්නේ ඒ කෙල්ලව ගෙදර තියන් වැඩකාරියක් වගේ වැඩ ගන්න එක, මගුලක් හොයන්න බලන්නේ නෑ ආවත් ඒක කඩල දානවා, මන් දන්නා එහෙම පවුලක් ඉන්නවා දැන් කෙල්ල නාකි වෙලා ගෙදරම ඉන්නවා. ඒ අතින් බැලුවම මුන් ටිකක් හොදයි අඩුම ඒ කෙල්ලට කසාදයක් කරගනන් හරි ඉඩ දීල :yes:
  12. Executer

    🗳️ලංකාවේ ඉන්නද ආස පිටරට ජීවත් වෙන්න ද ආස ? Vote.

    එහෙම ඒවත් කරාද ඒක නම් දන්නේ නෑ බන්
  13. Executer

    🗳️ලංකාවේ ඉන්නද ආස පිටරට ජීවත් වෙන්න ද ආස ? Vote.

    මෙන්න මේ සෙට් එක නම් නියම අනාථ සිංහලු :sorry: යන්න කලින් යන රට මොන වගේද රස්සාවක් හොයාගන්න පුලුවන්ද භාෂාව නැතුව කියන basic ම දේ නොබලා ඔහේ visa වැදුනා නම් ඇති කියල ගිය සෙට් එක පොඩි කාලේ ඉදන් කරලත් තාම හරියට කඩ්ඩ බැරි කොට අවුරුද්දෙන් දෙකෙන් පුලුවන්ද Swedish, Finnish භාෂාවල් පුරුදු වෙන්න :no:
  14. Executer

    බිස්නස් එකක් පටන් ගන්න උදව්වක් ඹ්නේ.....

    රෙන්ට් එක කීයක් වගේද ගන්න හදන place එකේ රෙන්ට් එක ගෙවාගෙන මාස කීයක් ඇදන් යන්න පුළුවන් ද සෙමෙන්ති ටිකක් වැලි ටිකක් customer ට දෙන්න ලොරියක් ට්‍රැක්ටර් එකක් තිබේද ? අලුතෙන් දාන්න හදන තැන ලග පාත පරණ hardware එකක් තියනවද ? එහෙම නම් customer base එක හදාගන්න අඩුම අවුරුදු 2න් එහා යනවා එතකල් අල්ලන්...
  15. Executer

    Book Publishing Process

    @chandima3010 මෙයා පොතක් publish කරලා තියනවා :yes:
  16. Executer

    JAKE PAUL vs. ANTHONY JOSHUA🥊

    Melo Rahak nathi uttak ne ban :dull:
  17. Executer

    Palathuru pala ganna place ekak?

    Bump
  18. Executer

    කේක් කාලා තියනවා නම් මෙහාට එන්න.

    ඉස්සර කුරුණෑගල රන්සර එකේ තිබ්බ apple ගෙඩිය වගේ හදපු cake එකක් පට්ට රසයි :love: දැන් කොයි තරම් කේක් ජාති කෑවත් ඒකාලේ ඒක කාපු ගතිය එන්නේ නෑ :sorry::sorry::(
  19. Executer

    බිස්නස් එකකට නමක් ඕනා

    උබ ඩොමේන් සීන් එකේ නේ ඉන්නේ පුළුවන් නම් මේකත් අරන් ජෝබු ගෙන් වැඩි ගානක් ඉල්ලහන් :rofl:

    No contents