1. Executer

    නෙදර්ලන්තේ

    @amilabanuka මෙයා ඉන්නේ නෙදර්ලන්තේ මතක විදියට :yes:
  2. Executer

    Apartment in Sri Lanka

    bump
  3. Executer

    Blue lable අඩුවට

    ඔව් hongkong duty free එකේ liquor, cigarettes පට්ට ලාබයි :yes:
  4. Executer

    Blue lable අඩුවට

    Hongkong ට්‍රාන්සිට් එකකදී මේ ගාන තමයි අඩුවෙන්ම සෙට් වෙලා තියෙනේ මේ Hongkong ඩොලර් ඒ කියන්නේ රුපියක් හැටදාහක් වගේ
  5. Executer

    හොදම Health Care System එකක් තියන රට මොකද්ද?

    ලංකාව තමයි ඉතින් :yes: මේකට හේතුව Free education එක , ඕන තරම් ඩොකාල ලංකාවේ ඉන්නවා අවුරුද්දෙන් අවුරුද්ද batch පිටින් එලියට එනවා, සල්ලි දීල MBBS එක ගන්න උනා නම් කතාව වෙනස් වෙන්න තිබ්බා මෙහෙ කැනඩාවේ ඩොකා ල හෙන අඩුයි හේතුව ඩොකෙක් වෙන්න පට්ට වියදමක් කරලා ඉගෙන ගන්න ඕනේ free නෑ Public school...
  6. Executer

    Hela roo

    හෙලකුරු මේන් ඇප් එක ඇතුලේ තියෙන්නේ වාලම්පුරි ෆිල්ම් එක $2 ද කොහෙද උනේ :yes:
  7. Executer

    විල්පත්තුවේ ඉතිහාසය.....

    hoda video ekak :yes:
  8. Executer

    Nostalgia සීන් එක උබලටත් තියෙනවද?

    ලංකාවෙන් පිට ඉද්දි වැඩිද මන්ද, මන් කෝපි කඩේ බලන්න ගත්තා ඉස්සර කට්ටිය එක්ක සාලේ ඉදන් බලන අමුතු feeling එක එනවා 🥺
  9. Executer

    ios26 🍏

  10. Executer

    EPF/ ETF

    @Max_r ලොක්කා ගෙන් අහන් වැඩේ කරගත්තා, සති තුනෙන් සල්ලි ඇවිල්ලා තිබ්බා :cool: :yes:
  11. Executer

    ආයිත් ඉපදෙන සීන් එක

    ඒක මන් ඉතින් ඔලුවෙන් හිටන් කියුවත් උබට තේරෙන එකක් නෑ ඒ අත්දැකීම වෙන්නම ඕනේ තේරෙන්න :D :yes:
  12. Executer

    ආයිත් ඉපදෙන සීන් එක

    drug සීන් එක නම් දන්නේ නෑ බන් , හැබැයි එලියට ගිහින් උඩ ඉදන් මන් දිහා බලන් ඉන්න එකක් නෙමෙයි උනේ ඇග හෙල්ලෙන්න බැරි වෙන්න ලොක් කරලා වගේ අතක් පයක් හොල්ලන්න බෑ හැබැයි ඇතුලෙන් මොකක් හරි දෙයක් එලියට යන්න ට්‍රයි කළා හැබයි වෙලාවට ඒක එහෙම උනේ නෑ
  13. Executer

    ආයිත් ඉපදෙන සීන් එක

    ඔව් ඒක තමයි අපි මළාම දැන් ඉන්න බොඩි එක තමයි නැති වෙන්නේ ආයේ වෙන බොඩියකින් එනවා ඇති
  14. Executer

    ආයිත් ඉපදෙන සීන් එක

    මට වෙලා තියන දෙයක් කියන්නම්, මේ ටොපික් එකට කොච්චර ගැලපෙනවද නම් දන්නේ නෑ හැබැයි මට මරණාසන්න අත්දැකීමක් තියනවා, ඒකෙදි මට දැනුණා මගේ ඇගෙන් යම් දෙයක් උඩට ඇදිල යන්න හදනව :sorry: ඒක නිසා මන් විශ්වාස කරනවා අපි මලා කියුවට මැරෙන්නේ අපි දැන් ඉන්න ශරීරය විතරයි කියල :yes:
  15. Executer

    අන්දර වැට..

    ඒක පට්ට සින්දුව :yes:
  16. Executer

    අන්දර වැට..

    අන්දර වැට සුන්දරයි යි යී... :cool:
  17. Executer

    අනුරාධපුර නවතින්න ප්ලේස් එකක්..

    The Lake Forest Hotel මේක මරු place එක, පූජා නගරයට පට්ට ලගයි, හොටෙල් එකේ ඉදන් චයිත්‍ය 4ක් වැවට එහා පැත්තෙන් පේනවා
  18. Executer

    Whisky

    @NewBro මෙයාගෙන් අහන්න දැන් කරනවද දන්නේ නෑ හැබැයි ;)

    No contents