ඔයාලා පදින බයික් වල නම්

chanaka

Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    fg.jpg

    Honda CB Hornet 160R​
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Pulsar 200

    අවුරුදු 11ක් වෙනවා දැන් අරන්. 40k දුවලා තියෙන්නේ තාම. ටයර් සෙට් එකයි මාරු කලේ අවුරුදු 11ටම :rofl:
    දැන් නම් පැදෙන්නෙම නෑ ලඟ වත්. ස්ටාර්ට් කරනවා. සර්විස් කරනවා. වොශ් කරලා තියන් ඉන්නවා. කවදාවත් වැටිලා පෙරලිලා නෑ. :love:


    Pulsar%20200%20DTS-i.jpg
    බජාජ් ඉතිහාසේ හදපු හොදම බයික්

    1. කැලිබර් 115 එක.
    2. පල්සර් 200 ඔන්න ඔය මොඩල් එක
    3. බොක්සර් ලොකු බජාජ් බැජ් එක ආව සයිලන්සරේ කවසාකි කියල ගහල තිබ්බ එක

    දැන් එන ඒවා මේවා තරම් දුවන්න අමාරුයි

    පල්සර් NS 200 එක හොද බයික් එකක් වෙයි කියල හිතනවා. තාම කියන්න බෑ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අන්තිමටම පැද්දේ/මම ලග තිබ්බේ නිල් පාට AX1 වැල් අකුරක්. ඒකෙන් පස්සේ බයික් පැද්දේ නෑ:oo:

    1010008_00_1994_04.jpg
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx
    ඉස්සෙල්ලම Honda C70 ඊට පස්සේ Ambition 135 ඊලගට Spada , Hornet දෑන්නම් KTM DUKE 200
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;23843425 said:
    අන්තිමටම පැද්දේ/මම ලග තිබ්බේ නිල් පාට AX1 වැල් අකුරක්. ඒකෙන් පස්සේ බයික් පැද්දේ නෑ:oo:

    1010008_00_1994_04.jpg

    Kawadda uba nidahas une?
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගෙදර තියෙන්නේ cbz එකක් එක නම් පැද්ද අව්රුදු ගානක්
    ඔපිස් එකෙන් ct100 එකක් දුන්න තෙල් ගහන්න 1000 එක්ක එකෙන් රට වටේ ගියා

    තාම ගෙදර ගියාම පදින්නේ ගෙදර බය්සිකලේ ගන්න හැදුව සුපිරි බයක් දෙක තුනක් ගෙදරින් අම්මල බැන්න ගන්න දුන්නේ නැ
     

    amilasadaruwan4455

    Well-known member
  • Nov 3, 2016
    362
    352
    63
    හොන්ඩා ඩියෝ එකක් තියෙන්නෙ.ගිය අවුරුද්දෙ ගත්තෙ ආසාවට.ඒත් මෙලෝ වැඩක් නෑ දැං නිකං වැලමදුල වගේ.කිසිම riding pleasure එකක් නෑ කරකනවා ඔහෙ යනවා.දැන්නම් පල්සර් එකක් ගත්තනං හොදයි කියල හිතෙනවා.