1. Gamer1

    Electronic වැඩ්ඩො එන්නෝ...

    මචංලා, 6 cell 7.2v ni-cd බැටරි එකක් use වෙන remote කාර් එකකට හොඳ battery එකක් කියාපල්ලකෝ... හදාගන්න විදිහ හරි කමක් නෑ. තියෙන මගුලේ බැටරිය මිනිත්තු 20ක් විතර වගේ වැඩ කරන්නේ. අනේ උදවු කරපල්ලා.....
  2. Gamer1

    අපේ එළකිරි කොල්ලො ෆෝන් එක සාක්කුවට දාගන්නේ කොහොමද??

    කොල්ලනේ කියපල්ලා... Vote කරලා ඒ ඇයි කියලත් කියපල්ලා...
  3. Gamer1

    විශ්වවිද්‍යාල මිලිටරීකරණය

    කොල්ලනේ උඹලගේ අදහස් දීපල්ලා
  4. Gamer1

    මචං RC Vehicle එකක් ගන්න ඕනි

    අනේ ලාභෙට ගන්න පුළුවන් එකක්, හොඳ experience එකක් ගන්න පුළුවන් එකක් සෙට් කරපල්ලකෝ... TIA
  5. Gamer1

    මේ කොරෝනා කාලෙත් ගෙදරට මිනිස්සු එනවා බන්...

    කිසිම තේරුමක් නැතිව ගෙදරට මිනිස්සු එනවා බං... කඩේ ගිහින් එන ගමන් බඩු ඔක්කොමත් උස්සගෙන ගේ ඇතුලට එන්නේ... දුර උන් නෙමෙයි, ලගම නෑදෑයෝ.. උඹලට මේ ප්‍රශ්න නැද්ද සිංහළු?? උඹලා මොනාද කරන්නේ මේකට??? උඹලට ඇවිල්ලා තියෙන ප්‍රශ්නත් කොටාගෙන යමල්ලා... මිනිස්සු තරහ කරගන්නේ නැතිව කොහොමද උඹලා මේක විසඳගන්නේ??
  6. Gamer1

    ඔන්ලයින් USD wallet එකක් කියපල්ලකෝ

    මචංලා, ඇති තියෙන සොච්චම local bank වල තියාගන්නෙ නැතිව online wallet එකක තියාගන්න විදිහක් තියෙනවද???
  7. Gamer1

    බයක් නැතිව order කරන්න

    https://www.facebook.com/FutureGadgets.FG/photos/?tab=album&album_id=2095713547413947&mt_nav=1&ref=bookmarks&paipv=1 මෙන්න මුන්ගේ හොඳ items collection එකක් තිබුණා.. ලගදී කතා කළාම stocks ඉවරයි කිව්වා... මම ලංකාවේ කොහේවත් දැකලා නෑ මුන්ගේ බඩු සෙට් එක... හොඳ prices තිබුණේ... Cash on delivery...
  8. Gamer1

    Sinopharm Vaccine - Water's Edge

    Vaccine එක ගන්නවනම් කොළඹ රස්සා කරන අය, ඔෆිස් එකෙන් ලියුමක් අරන් යන්න දියත උයනට.. උදේ 8.30 ඉඳන් හවස 4.30 වගේ වෙනකල් විදිනවා... වැඩේ හොඳටම කරනවා.. ආමි එකෙන් විදින්නේ... කොළඹ පදිංචි අයට මොකුත් ඕනි නෑ... මතක ඇතිව ID එක අරන් යමල්ලා...
  9. Gamer1

    Dialog - Kadawatha Contact Number

    Thiyena kenek DIalog Kadawatha weda karana contact number ekak deepa.
  10. Gamer1

    රබර් ආශ්‍රිත engineering knowledge එකක් තියෙන පොරක් ඉන්නවද??

    මචංලා, රබර් ආශ්‍රිත product වගයක් නිෂ්පාදනය කරන්න හොඳ දැනුමක් තියෙන partner කෙනෙක් reply කරන්න...
  11. Gamer1

    Funny Pussy in Action

    කොල්ලනේ කෙල්ලනේ,,,, බලපල්ලා....
  12. Gamer1

    Funny pussy video compilation

    ඔන්න ගෙනාව එළකිරි කොල්ලොන්ට පුසන්ගේ විහිළු ටිකක්.... 😂😂😂
  13. Gamer1

    කූඹියෝ vs නාඩගම්කාරයෝ

    සිංහලුණී, උබල දන්නවනේ මොකක්ද කරන්න ඕනි කියලා... Vote කරපල්ලා............. ............
  14. Gamer1

    නාඩගම්කාරයෝ

    මචංලා, නාඩගම්කරයෝ ගැන මොකද කියන්නෙ???
  15. Gamer1

    රටින් බඩු ඉම්පෝට් කරලා විකුණන එළකිරි කොල්ලො කවුද ඉන්නේ??

    එළකිරි කොල්ලනේ, රටින් බඩු ගෙන්නලා මෙහෙ විකුණන කොල්ලො කවුද ඉන්නේ?? මේ දවස් වල තත්වේ කොහොමද?? ඉමිපෝට්, මෙහෙ සෙලිං කොහොමද???
  16. Gamer1

    මචන්ලා මට මේ චැනල් එක ගොඩ දාගන්න උදව් කරපල්ලා....

    https://www.youtube.com/channel/UC2RZhATt1xGZ08GLaClAyTA මචන් මේ මගේ යූටියුබ් චැනල් එක.. මේක තව උඩට ගන්න කියල දීපංකො...... මේක meditation මියුසික් තමයි තියෙන්නේ..
  17. Gamer1

    Meditation Music - මචන්ලා දෙවෙනි වීඩියෝ එකත් අප්ලොඩ් කළා...

    කොල්ලනේ subscribe කරලා, share කරලා උදව්වක් දියල්ලා....
  18. Gamer1

    Meditation Music Channel එකක් පටන් ගත්තා සින්හළු

    ඔලුව නිදහස් කරගන්න, relax කරගන්න... හොඳ ගැඹුරු නින්දක් ලබාගන්න අහන්න විඳින්න... පොඩ්ඩක් බලලා අඩු පාඩු, හොඳ නරක කියන්න මචංලා.. වටේට share කරලා subscribe කරලා support එකක් දෙන්න බොක්කලා...
  19. Gamer1

    Computer for sale... 😂 😂 😂

    No contents