1. Gamer1

    ඉන්දරේ කැමති ජාතියේ ඒවා...

    https://www.facebook.com/share/18gECV1K1C/ මේක AI ද බං??
  2. Gamer1

    මචන්ලා, tax agent කෙනෙක් කවුරු හරි recommended කරපල්ලකෝ...

    මචන්, tax calculate කරගන්න හොඳ adviser කෙනෙක් සෙට් කරපංකෝ. මේ මගුල ගෙවන්නම වෙනවනේ.
  3. Gamer1

    Most underated Singer - Indika Prasad

    මචන්ලා, මොකද හිතන්නේ මෙයා ගැන?? මටනම් හිතෙන්නේ හොඳ voice එකක් තියාගෙන හරියට use කරන්නේ නෑ වගේ....
  4. Gamer1

    හොඳ ඔෆිස් chair එකක් ඕනි මචංලා...

    දැනට දම්රෝ එකේ මේ high back chair එක තමයි use කරන්නේ. මේකට කොණ්ඩා රිදෙනවා මාරම අමාරුයි. දවසම වාඩි වෙලා ඉන්න පුළුවන්, comfortable chair එකක් suggest කරන්න මචංලා. TIA.
  5. Gamer1

    ChatGPT GO Plan is free for India!

    මචන් උබල කවුරු හරි මේක ගත්ත කෙනෙක් ඉන්නවද? සම්පත් card වලින් බැලුව, හරිගියේ නෑ.
  6. Gamer1

    මූ මැරිලා ද නැද්ද?

    https://web.facebook.com/ud.pubudu.1 මූ මැරිලා ද නැද්ද? වෙලාවක් තියෙනවනම් මෙන්න මුගේ profile එක පොඩ්ඩක් බලපන්කො.....
  7. Gamer1

    මචංලා, gear එකක් හොයාගන්න ඕනි

    මචංලා, මට මෙන්න මේ gear එක හොයාගන්න උදව්වක් දෙන්න පුලුවන්ද?? ලොකු උදව්වක්.
  8. Gamer1

    කවුරුහරි Sony WH-CH 720N පාවිච්චි කරනවද මචංලා??

    මචං Sony WH-CH 720N මේකේ ambient mode එක වැඩ කරනවද උඹලගේ??
  9. Gamer1

    මචංලා මොකක්ද මේ සීන් එක???

    https://www.facebook.com/share/p/pUwyZmnRG12fYKZF/?mibextid=oFDknk
  10. Gamer1

    මචංලා ලොකු උදව්වක් ඕනි රත්නපුර හොස්පිටල් එකෙන්.

    මචං කවුරු හරි දන්නවනම් මට කියපන්කෝ රත්නපුර හොස්පිටල් එකේ neuro surgeon dr සුරත් s.k මුණසිංහ කොහොමද කියලා??? Youtube අරෙහෙ මෙහෙ හෙන කතා කියවනවා. කොහොමද දන්නේ නෑ නේද?? ප:ලි: අපි KDU එකේ DR සමන් පුෂ්පකුමාර චැනෙල් කලා.. මෙයත් හොඳට බලලා, හොඳට විස්තර කරළ තේරුම් කරළ දුන්නා. ඔපරේෂන් එකකට යන්න වෙනවා...
  11. Gamer1

    ජපුර කිට්ටුව බෝඩිමක්

    මචංලා ජපුර කැම්පස් එක අවට බෝඩිමක් හොයාගන්න ඕනි අපේ නංගිටයි තව යාළුවෝ දෙන්නෙක්ටයි. පොඩ්ඩක් හොයලා දීපල්ලකො. Secure තැනක්.
  12. Gamer1

    ලංකාවේ scammer ඩයල් එකක්.. ආතල් එකක් ගනින්...

    මචංලා, මට සෙට්වුණු ලංකාවේ scammer එකෙක්. මීට කලිනුත් එක එක ස්කැම් msg අව whatsapp එකට. මම ගණන් ගත්තේ නෑ. ඊයේ පෙරේදා පොඩ්ඩක් ෆ්‍රී ටයිම් තිබුණු නිසා එකෙක් වටේ යවල ලංකාවේ එකාගේ bank account details, ෆෝන් නම්බර් ගෙන්නා ගත්තා. මම පහලින් දාන්නම්. ආතල් එකක් ගනින් උඹලාත්. මේකෙන් තමයි මුලින්ම ආවේ. මීට...
  13. Gamer1

    එළකිරි කොල්ලනේ, මහරගම අපේක්ෂා රෝහලෙන් උදව්වක් ඕන.

    එළකිරි කොල්ලනේ, මහරගම අපේක්ෂා රෝහලෙන් උදව්වක් ගන්න පුළුවන් කෙනෙක් සෙට් කරළ දීපන්කො. ලොකු උදව්වක් මචංලා.... මචංලා ඇතුලේ ඉන්න හොඳ doctor කෙනෙක් වගේ දැනගන්න තමයි ඕනි. අප්පච්චිට Lytic Lesions in l5 vertebral body එකක්. එළියෙන් හරි චැනල් කරන්න හොඳ දොස්තර කෙනෙක්.
  14. Gamer1

    Best oncology cancer specialist කවුද මචංලා??

    මචං colombo අවට හොඳම oncology cancer specialist කෙනෙක් කියපල්ලකෝ???
  15. Gamer1

    කොල්ලනේ PAYE TAX කේස් එකෙන් බේරෙන්නේ කොහොමද බං?

    දන්න එකෙක් කියලා දීපන්කො paye ටැක්ස් කැපෙන්නේ කොහොමද? බේරෙන්නේ කොහොමද කියලා මචංලා....
  16. Gamer1

    Aura Lanka Musical shows වල ඇත්ත කතාව මොකක්ද බං???

    මචං මේක කරන්න මුන්ට සල්ලි කොහෙන්ද බං?? දවස් 15ක්, බෑන්ඩ් 30ක්, ලංකාවේ ආර්ටිස්ට්ලා ඔක්කොම වගේ, දවස් 15ම දන්සල්.... මූට මෙච්චර සල්ලි කොහෙන්ද බං?? කාගේ හරි සල්ලි හෝදන වැඩක් ද යන්න??
  17. Gamer1

    දරුවන්ගේ හදවත් සිදුරු වලට සිංහල බෙහෙත්

    මචංලා, පොඩි උදව්වක් කරපල්ලා.. පොඩි ළමයින්ට උපතින්ම හටගන්නා හදවත් සිදුරු වලට ප්‍රතිකාර කරන හොඳ සිංහල වෙද මහත්තයෙක් හොයලා දීපල්ලා...
  18. Gamer1

    මේ වලතරයා ද?

    ------ Post added on 1665051603 https://www.facebook.com/100044497597804/posts/pfbid02Fk2obzxGzkAv4P21rbN9PzoDfxXa5N8iUtgx2ijcUwUK8HtLMXMbG1nPf1v9B4ykl/ ------ Post added on 1665051666
  19. Gamer1

    චි චී හූ කයි...

    නර්තනවේදී චන්න විජේවර්ධනගේ දියණිය අසේකා සහ සිනමා නළු ගාමිණී ෆොන්සේකාගේ මුණුපුරාගේ විවාහ උත්සවය ආරාධනා ලැබ පැමිණි චිචී සිය බිරිඳ දරුවන් දෙදෙනා සමඟ අසුන් ගන්නවා සමගම එහි අසුන් ගෙන සිටි අනෙකුත් ආරාධිතයන් චිචී සිය මේසයේ එකට වාඩිවීම පවා පිළිකුලෙන් බැහැර කර නැගිටියි. අනතුරුව එම ස්ථානයට පැමිණි...

    No contents