වෑඩ බන්
කොහෙනද මෙ යක්කු ටික හොයගත්තෙ :lol:
ඔය M9 ගෙනාවෙ France වලින් මචන්.. අපෙ ගොතයො කරපු හරි හරි සෙල්ලම් තියෙනවා
ඔය අලුතෙන් ගෙනාපු S10 එකත් තාම ටෙස්ට් රන් යනවා
බලපන් ඉස්සර ඉන්දියවෙන් ගෙනාපු M2,M4 වගෙ ඒවා.. තාම යක්කු වගෙ වෑඩ අපට ගෑලපෙන්නෙ ඒව තමයි
M5 එකත හොදයි. දෑනට අවුරෑද්දකට විතර කලින් M5C...