මේ~පාර~එන්ජින්

kasun1986

Member
Jan 10, 2007
10,261
322
0
Somewhere I Belong
මම ගිහිල්ල නෑ බන්. මට මාර අසයි ඒකේ යන්න. පට්ට ඇති නේ? ලොකෝ එකේ පින්තූර ටික දාහන්.:yes:
කතා කරන්න දෙයක් නෑ මචන් ෆුල් AC
කෑන්ටිම පවා තියෙනවා. දෑන් නම් කොහොමද දන්නෙ නෑ
අපි ගියෙ 1993 විතර.. ඔක ප්‍රදර්ෂනෙකට ජපානෙන් ඉදිතිපත් කරපු එකක්.
carriages වල සීට් ඔක්කොම කරකවන්න පුලුවන්
හිටපන් මම ලොකො එකෙ ෆොටොස් දාන්නම්
 

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කතා කරන්න දෙයක් නෑ මචන් ෆුල් AC
    කෑන්ටිම පවා තියෙනවා. දෑන් නම් කොහොමද දන්නෙ නෑ
    අපි ගියෙ 1993 විතර.. ඔක ප්‍රදර්ෂනෙකට ජපානෙන් ඉදිතිපත් කරපු එකක්.
    carriages වල සීට් ඔක්කොම කරකවන්න පුලුවන්
    හිටපන් මම ලොකො එකෙ ෆොටොස් දාන්නම්

    දාපන් දාපන්. තව ලොකොස් තියනවා නම් දාපන් ඇතිලේ ඒවා. :yes:
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    වෑඩ බන්
    කොහෙනද මෙ යක්කු ටික හොයගත්තෙ :lol:
    ඔය M9 ගෙනාවෙ France වලින් මචන්.. අපෙ ගොතයො කරපු හරි හරි සෙල්ලම් තියෙනවා
    ඔය අලුතෙන් ගෙනාපු S10 එකත් තාම ටෙස්ට් රන් යනවා
    බලපන් ඉස්සර ඉන්දියවෙන් ගෙනාපු M2,M4 වගෙ ඒවා.. තාම යක්කු වගෙ වෑඩ අපට ගෑලපෙන්නෙ ඒව තමයි
    M5 එකත හොදයි. දෑනට අවුරෑද්දකට විතර කලින් M5C එකක් රෙපෙයාර් කරා, අලුතෙන්ම mtu or cat එන්ජින් එකක් තිබ්බා. දෑන් එක උඩරට දුවනවා. M5 එන්ජින් කොට නිසා උඩරට යනන් ලෙසි

    මචෝ, M2, M4 ගෙනාවෙ නම් කැනඩාවෙන්.... ඉන්දියාවෙන් නෙමෙයි නේද?

    M9 එක නම් ගන්න දෙයක් නෑ. ඒකට හයි කරල තියෙන Power Plants Locomotives වලට හරි කරන එව්වා නෙමෙයි. ඒක නිසා ලිපක් වගේ රත් වෙනවා. අනික ඒකෙ sensors තියෙන නිසා අපේ track එකට හරියන්නෙ නෑ.....

    M5 නම් එකින් එක ගොඩ යනවා. ඒත් ඒකෙ මුල් එන්ජිමෙන් දුවන එව්වා එකක්වත් දැන් නෑ........