Uba hemadama honda train threads danawa machan... Good work n keep itup..... +rep
good post bro..




නියම ත්‍රෙඩ් එකක් මචන්
ඔය M9 කියන ලොකොස් ගෙනාවෙ චන්ද්‍රිකාගෙ ආණ්ඩුව කාලෙ
ඒ කලෙ ඔකට Madame 9 කිව්වෙ කියල
ඔක cool වෙන්න AC එකකින්.. අපෙ ඉන්ජිනෙරුවනෙ ගෙ මොලෙ වෑඩිකමට එහෙදිම ඔවයෙ AC එක අයින් කරා එක වෑඩි කියලා
ඒත් ලොකොස් මෙහෙ ගෙනල්ල දුවන්න ගත්තම තඔයි තෙරුනෙ වෑඩිදුර දුවන්න බෑහෑ රත් වෙනවා. එන්ජින් බ්ලොක්, ට්රෑක්ෂන් මොටර් ඔක්කම ලෙඩ දෙන්න ගත්තා ඒක නිසා
දෑන් දෙක තුනක් දුවනවා අවාරෙට වගෙ
4 විතර මලකඩැ කකා තියෙනව රත්මලාන CME Workshop එකෙ





එල සිද්ධිය. මම එහෙම කතාවක් දැනගෙන හිටියෙ නෑ.
අම්මට හුඩු. මේ කවුද මේ? උඹ විශ්වාස කරහන් ඊයෙත් මම මිගාර එක්ක උඹව මතක් කරා. කොහේද බන් හිටියේ?
එල සිද්ධිය. මම එහෙම කතාවක් දැනගෙන හිටියෙ නෑ.

වෑඩ බන්
කොහෙනද මෙ යක්කු ටික හොයගත්තෙ
ඔය M9 ගෙනාවෙ France වලින් මචන්.. අපෙ ගොතයො කරපු හරි හරි සෙල්ලම් තියෙනවා
ඔය අලුතෙන් ගෙනාපු S10 එකත් තාම ටෙස්ට් රන් යනවා
බලපන් ඉස්සර ඉන්දියවෙන් ගෙනාපු M2,M4 වගෙ ඒවා.. තාම යක්කු වගෙ වෑඩ අපට ගෑලපෙන්නෙ ඒව තමයි
M5 එකත හොදයි. දෑනට අවුරෑද්දකට විතර කලින් M5C එකක් රෙපෙයාර් කරා, අලුතෙන්ම mtu or cat එන්ජින් එකක් තිබ්බා. දෑන් එක උඩරට දුවනවා. M5 එන්ජින් කොට නිසා උඩරට යනන් ලෙසි
එකෙ ඉස්සර අපි කට්ටියක් ට්‍රිප් එකක් ගියා මිහින්තලෙ එ වෙලවෙ මම එන්ජින් රෑම් එකෙ ඉදන් ගහපු ෆොටො එකක් තිබුනා. ස්කෑන් කරල දෙනන්ම් වෙලවකඒක නම් ඇත්ත. M2,M4 එක්ක නම් ගෑවෙන්නවත් බෑ. උඹ ගාව තියනවාද S5 Hitachi Train එක ඇතුලේ ගත්ත පින්තූර. මම ඒක ඇතුල දැකලා නෑ බන්. තියනවා නම් දාපන්. ඔය වගේ අපි නොදන්න සිද්ධි තියනවා නම් කියහන්. උඹ මටත් ව්අඩා කෝච්චි එක්ක ඉඳලා තියනවා නේ.

එකෙ ඉස්සර අපි කට්ටියක් ට්‍රිප් එකක් ගියා මිහින්තලෙ එ වෙලවෙ මම එන්ජින් රෑම් එකෙ ඉදන් ගහපු ෆොටො එකක් තිබුනා. ස්කෑන් කරල දෙනන්ම් වෙලවක
ඔකෙ carriages වල doors ඔක්කොම වෑඩ කරන්නෙ auto . ලොකො එක රන් වෙලා ටික වෙලවකින් doors ලොක් වෙනවා
මෙ ලගදිත් CME එකෙ 27 ෂොප් එකෙ දෙක් තුනක් ආව රෙපෙයාර් එකට
ලොකො එකෙ ෆොටාස් නම් තියෙනවා
