1. RealityOfX

    ලක්ශෙක එකහමාරක වගේ සැලරියක් තියන පවුලකට වාහනයක් ගන්නම බැරිද බන් අද කාලෙ

    පුළුවන්. අද කාලෙ උන් ගොන්නූ වගේ Brandnew ම හොයනව හැමෝම ගන්න නිසා Second වෙන්න බැරි කමට. ලක්ෂ 1.5 ක පඩියක් තියන එකෙක්ට මාසෙට 90000 වෙනකක් Repayment set කරගන්න පුළුවන්. 10.5% rate එකෙන් ලක්ෂ 60ක් විතර Personal loan එකක් ගන්න පුළුවන්. ලක්ෂ 60ට හොද 2012-2016 ජපන් වහන ඕනතරම් තියනව අළුතෙන් එන තායි...
  2. RealityOfX

    අඩු කුලේ හීනද? අඩු කුලේ කාටුන්ද?

    හීනමාන කාටුන්. සුද්දො රොකට් යවන්න නෙමෙයි උන් කල්පනා කරන්නෙ 18 පැන්න ගමන් පයිප්ප බාස් වෙන්න. පස්සෙ ඉක්මනට සල්ලි හොයල හොද කාර් එකක් බස්සන්න. දැන් රොකට් යවන්න දායක වෙන්නෙ ආසියාවෙන් ගිය උන්
  3. RealityOfX

    🏏 Sri Lanka Tour of West Indies [2026]

    දිකවැල්ල A Team Vice Captain, Cult එක වැඩ අල්ලනව වගේ 😂
  4. RealityOfX

    ඉන්දියාවේ උතුරු ඇඟිලි ගැහිලි

    උඩට කෝට් එකක් දාල සන්ග්ලාස් දැම්මත් අඩුකුලේ ඩස්ප ගතිය යන්නෙ නෑ. වෙන රටකට ගිහින් ඔහොම Interfere කරන එක හෙන ගොන් වැඩක් කියල තේරුම් ගන්නවත් common sense නෑ
  5. RealityOfX

    cyberpunk game

    ඉස්සරහට Story එක හොදයි. මටත් Open world game සෙට් වෙන්නෙ නෑ. මම තාම බාර්‍යයි ගැහුවෙ. mission පැත්තක දාල ඇවිද ඇවිද ඉන්නව
  6. RealityOfX

    මෝඩ කැත කලුවො ගියපු තැන ඉවරයි.

    💯 උන් Train එකේ අපෙ ලග වාඩිවෙන්නවත් කැමති නෑ.
  7. RealityOfX

    සිගිති පාතාලය හිස ඔසවයි, ගම්මුන්ටත් දැඩි තර්ජන..

    කොල්ලො සෙට් වෙලා ඉද්දි වලි ගියත් අපි වලි බේරුව විතරයි, ඔහොම වටවෙලා එකෙක්ට ගැහුවෙ නෑ. යොවුන් විය කියන්නෙ ඕකට නෙමෙයි
  8. RealityOfX

    මෝඩ කැත කලුවො ගියපු තැන ඉවරයි.

    ජපානෙට වැඩියෙන් ගත්තෙ O/L වත් Pass නැති උන් උන්ගෙ වෙනම Exam එකක් තියනව. ඔය O/L fail වෙන සෙට් එකට කොහොමත් ඔහොම තමයි හැසිරෙන්නෙ.
  9. RealityOfX

    ඇයි පෝයට බාර් වහන්නෙ මස් කඩ වහන්නෙ? 🤡

    නෑ. මස් ගන්නෙ කඩෙන්නම්, චේතනාව මැරීම නෙමෙයි බඩගින්න, පෝෂනය, රස විතරනම් ඒත් පවක් නෑ. මරාගෙන කන එක තමයි පව.
  10. RealityOfX

    ඇයි පෝයට බාර් වහන්නෙ මස් කඩ වහන්නෙ? 🤡

    බෞද්ධයන්ටත් මස් කන්න තහනමක් නෑ. මුන් මේ හින්දු බෞද්ධ දෙක පටලවගෙන. (රජකාලෙ හින්දු ගෑනු Import කරළ කරගත්ත පටලවගැනිල්ලක් දැන් සංස්කෘතික දෙයක් වෙලා.) හරි බෞද්ධයෙක් නම් මස් නොකා ඉන්නෙ නෑ. මස් නොකා ඉන්නෙ නිගන්ඨයො නැත්තම් හින්දු.
  11. RealityOfX

    Indian GIrl

    ඉන්දියාවෙ Vegan කියන්නෙ උන්ගෙ සංස්කෘතිය එක්ක අන්ධ භක්තියෙන් ඉන්න උන්. උන්ගෙ ෆැමිලි එක්ක සෙට් වෙනව කියන්නෙ සෙට් වෙන එකාටත් ඉන්දියානුකරණය වෙන්න වෙනව නැත්තම් වසන්න බෑ. Civic Sense නැති අඩු කුලේ (උන්ගෙ කුල ක්‍රමේ බ්‍රහ්මි උනත්, ක්‍රියාවෙන් අඩුකුලේ) ලක්ෂණ පෙන්නන පවුල් තමයි ඔය වීගන් පවුල්. අනිත් එක...
  12. RealityOfX

    Indian GIrl

    🚩
  13. RealityOfX

    boys

    Watch Spider Noir Better tha Boys S4 and 5
  14. RealityOfX

    බලපං සින්හලු කියන්නේ කැරි මොඩ හරක් ජාතියක් නේ

    දෙමල ඩයල් එකක් ලියල ඇත්තෙ. දෙමලෙ ප බ වෙනම අකුරු නැති නිසා උන් ප බ පටලවනව
  15. RealityOfX

    ඕස්ට්‍රේලියා ගිහිල්ලත් ලංකාවේ ගති පෙන්නන කළු සිංහලු...

    ඇත්ත. ඔයවගේ ඒව කරන්න ඕන Private Book කල Event වල නැත්තම් පන්සලක නැත්තම් Indoor event hall එකක. ඕක හෙන ගොන්. මමත් Melbourne ඉන්නෙ ඒත් ඕවටනම් යන්නෙ නෑ. යන තැන රීල අපිවත් ඉන්දියාවේ ගානට වැටිල ඉවරයි.

    No contents