1. RealityOfX

    දුර ගමනක් ගිහිල්ලා බැස්සම ඇග රිදෙන වාහන තියනවද ?

    නෑ. Body rolling අඩුයි. SUV එකකට වඩා Sedan luxury සැපයි
  2. RealityOfX

    Driving the same car for 10 years - “The car is still the car”

    What I say everyday in this forum. "Buy a used toyota"
  3. RealityOfX

    1.5M (ලක්ශ15) වගේ සල්ලියක් අතේ තියනවා. මොන වගේ ආයෝජනයක්ද කරන්න හොද?

    අම්පාර පැත්තෙන් ඉඩමක් ගන්න. ගම්මිරිස් වවන්න.
  4. RealityOfX

    ලංකාවේ බෞද්ධයෝ වෙච්ච උඹලත් මෙන්න මෙහෙමද හිතන්නේ මේ වෙසක් කාලේ?

    අදාල නැති ඒවට හොට දාන්න එපා. බෞද්ධයො නෙමෙයි බෞද්ධ නොවන උන්ටත් ආතල් ගන්න තියන කාලයක් ඕක. රටකට තියෙන්නෙ ඔච්චරයි. උඹ වෙන Atheist රටක ජීවත් වෙනවනම් තේරෙයි ජීවිතේ කොච්චර බෝරින් ද කියල Events නැතුව. බෞද්ධ බහුතරය නත්තලටත් කොලඹ ගිහින් නත්තලත් ප්‍රශ්න අහන්නැතුව Enjoy කරද්දි ඇයි බන් උඹල මෙහෙම. Let people live
  5. RealityOfX

    තොපි දැන් ෆිල්ම් බලන්නේ නැද්ද කුකුලනි?

    Obsession, YouTube Joke කර කර හිටිය පොරක් ගෙ Movie එකක් Viral වෙලා කියලනම් දන්නව. මේ අවුරුද්දේ තාම එක Movie එකක්වත් බැලුවෙ නෑ. Spiderman එනකන් ඉන්නෙ. 80s 90s , eaely 2000s වල Sci-fi වගෙ Quality Film දැන් එන්නෙ නෑ. ඔක්කොම ජරාව.
  6. RealityOfX

    දැක්කත් බඩපිරෙන අපේ බන්ඩිපුල් මැනික😘

    ow, apiwa ganan Ganne na, eye contact karanawa hebei
  7. RealityOfX

    ස්කූටි අක්කා කෝච්චියට 😕

    Bike තමන්ගෙ එදිනදා වහනෙ විදියට පාවිච්චි කරන එක හෙන ගොන්. කරන්න දෙයක් නෑ ලංකාවෙ ඒ වැඩේ සාමාන්‍යකරනය වෙලා. Safety නෑ, සැප පහසු නෑ. කාලෙ නාස්තියයි ජීවිතේ අනතුරෙයි
  8. RealityOfX

    දැක්කත් බඩපිරෙන අපේ බන්ඩිපුල් මැනික😘

    Issara kettuyi den tihin 35tat lagai, ohomawath innawa ethi
  9. RealityOfX

    vehical around 12M

    Buy a used Japanese good condition Toyota. Axio 2017-2019 CHR 2019
  10. RealityOfX

    50+ පස්සෙ විවෙකි සුවෙන් ඉන්න හොදම රටවල්

    45න් විසිවෙන්න මගෙ Plan එක.
  11. RealityOfX

    වෙසක් දැන් ඉස්සර වගේ නෑ

    Systematically වෙසක් Sabotage කලා.
  12. RealityOfX

    🛑 - කළුයි කැතයි කොටයි නං සුද්දො ඉන්න රටවල් වලට යන්න හිතන්න වත් එපා.

    කොච්චර වෙනස් උනත් Brown නම් අඩුකුලේ ------ Post added on 1779929324
  13. RealityOfX

    වෙසක් දැන් ඉස්සර වගේ නෑ

    ඉස්සර ගමේ කොල්ලො එකතු වෙලා ගමේ පාර පුරාම පහන් වැටවල් ගැහුවට දැන් GenZ Gen Alpha උන් ඕව කරන්නෙ නෑ. ගමේ උන් එක්ක සෙට් වෙන්නෙත් නෑ.
  14. RealityOfX

    කොළඹ තවමත් ලංකික පැරණි සංස්කෘතිය රකිනවාද?

    කොලඹ නම් වැඩිය දන්නෙ නෑ. Tour Guide සංස්කෘතිය තමයි අවුල් එකකට මම දැක්කෙ. සුදු හමක් පේන්න බෑ පස්සෙන් යන උන් ඉන්නව ගම්වල උන්ගෙනම් හෙන ගොන්පාට් තියනව. Ex. දිය ඇල්ලක් ලග, හොද View එකක් තියන කන්දක ගිහිට බීල බෙර ගගහ සද්දෙ දදා සින්දූ කියන එක.
  15. RealityOfX

    පෘතුගාලෙට migrate වෙන්න බැලුවේ සිංහලු

    Daspayo eheth haala. Daspayo adu city walata giyanam hari. Mm inneth Australia daspayo wedi pettaka. Eye walk ekak dala enna yaddi daspa gedarak issaraha bima roti keli dala
  16. RealityOfX

    ලංකාව fun spot එකක් කළොත් මොකද?

    නෑ. Sex Tourism Long Term හරියන්නෑ. ප්‍රතිවිපාක වැඩියි. Cheap STD කාරයො තමයි අන්තිමට එන්නෙ. පස්සෙ අසහන දඹයො එනව.
  17. RealityOfX

    ළමයින්ට හොඳට මස්, මාළු කන්න දෙන්න පුළුවන්නම් විතරක් ළමයි හදන්න..🙏👌

    බත් කන එක අඩුම කරල වැඩිපුර මස් කන්න ඕන. මගෙ ආණ්ඩුවක් උනානම් මස් වලට Tax 0 කරනව. පොඩි ලමයි ඉන්න අඩු ආදායම් පවුල් වලට මස් සලාකයක් දෙනව. සුදු හාල් වලට Tax වැඩි කරනව. MSLGA

    No contents