1. RealityOfX

    මෙන්න මූ ආයිත් ලංකාවට ඇවිල්ල

    මොණර මරපු කේස් එකට ආව ගමන් වෙනනැත්. Video එකකුත් කරගෙනම යන්නෙ. දඩයක් කාලනම් දඩේ වගේ දහගුණයක් හොයන්න පුළුවන් වීඩියෝ එකෙන්. ඌ ඔහොම තමයි, තියන චාටර්ම තැන් වලට යන්නෙ. ------ Post added on 1778414287
  2. RealityOfX

    පරිවර්තන කමිටුව වැඩ අල්ලලා.. කුසල් මෙන්ඩිස් නායකත්වයට 🔴🔴

    එකපාරක් Captain කරළ Fail එකාව ආයි දාල. කමිදු ටවත් දෙන්න තිබ්බ
  3. RealityOfX

    අන්තිමට ...

    ඕකට තිත තබ්බ කියන්නෙ ඉතින් ලංකාව ඉන්දියාවෙ ප්‍රොන්තයක් වෙන එක නවත්තන්න බෑ. මුන් බෝඩ් අල්ලන් හිටියට ගැඹුරක් දන්නෙ නෑ.
  4. RealityOfX

    ප්‍රභාකර්න්ගෙ ශුක්‍රානුවක් කතා කරයි 🥴🥴

    මුන්ට පුළුවන් කලාවකුත් නෑ. හරියට Script එකක් Story එකක් හදාගන්න බෑ. රගපාන්න බෑ Cringe.
  5. RealityOfX

    Nawathath aragalayak eida bn?

    චන්දෙකින් පිට ආණ්ඩු පෙරලිලි එපා
  6. RealityOfX

    හිටපු Srilankan Airlines CEO කපිල චන්ද්‍රෙස්න අභිරහස් ලෙස මියයයි

    ඒක තීරණය වෙන්නෙ නඩුවෙ ස්වභාවය මත. නඩුවෙන් මහන්දල වැරදි වෙන ලයින් එකක් තිබ්බොත් මේකෙ වාසිය මහින්දට, මහින්දල නිදොස් වෙන ලයින් එකක් තිබ්බනම් වාසිට අනුරට. මොකට මේක කෙලින්ම බැර වෙන්නෙ මහින්දගෙ Account එකට නිසා
  7. RealityOfX

    🔱 ක්‍රිස්ටෝපර් නෝලන්ගේ "The Odyssey" - Official New Trailer 🎥🎞️

    Gonna be a big fail Nepo casting Identity politics (as per rumors, historical inaccuracy)
  8. RealityOfX

    Questions උබල අඩු කුලේ කෙල්ල්ක් එක්ක යාලු වෙලා තියනවද ?

    ඕක බොරුවට පස්සෙ දාගත්ත සෙට් එකක් ඉන්නව Beach area කළුතර බෙන්තර වගේ. ඒ නිසා ඕකෙන් හොයන්න බෑ, සීය ආච්චෙ පවා පදිංචිය බලන්න වෙනව.
  9. RealityOfX

    ලව් එක මාට්ටු

    Sex උඩම පදනම් උන Relationships එහෙම තමයි. වැඩිකල් නෑ.
  10. RealityOfX

    බඩුවක් ගහන එක රිස්කිද බං

    Not worth it. Just get a VR headset and masteubate to Japanese VR porn
  11. RealityOfX

    ලංකාවේ මීළඟ ලොකුම ස්කෑම් එක.. ?

    Travel with Wife Promotion Video එකක් කැලා. උනුත් ඒකෙන් villa එකක් ගත්ත කිව්ව video එකේ.
  12. RealityOfX

    Indian Premier League - 2026 🏏🏆 - OFFICIAL ⭕

    සාමාන්‍යයෙන් leg එකට දාන බෝලයක්
  13. RealityOfX

    Indian Premier League - 2026 🏏🏆 - OFFICIAL ⭕

    IPL යන්න කලින් V එකේ ගැහුවෙ නෑ ඔච්චර. මම හිතන්නෙ උට V එකේ ගහන්න කියල එන Instructions. උගෙ Natural Game එක නෙමෙයි
  14. RealityOfX

    කාමරේ ඇතුලට මැස්සෙක් රිංගගත්තාම

    Allaala eliyata danawa mama nam. Podi kale fighters la heduwa nisa unta kanna danna messo allala purudui
  15. RealityOfX

    "කැත උන් ලමයින්ට ආදරෙයිනම් ලමයි හදන්න එපා" මේ දාපු thread එක 100% ඇත්ත තමයි

    සුද්දන්ට ලස්සන ඕක නෙමෙයි. දුඹුරුනම් හරියට English Accent එක නැත්තම් කැතයි. දුඹුරු උනත් Good English Accent එකක් තියනවනම් දුඹුරු උනාට අවුලක් නෑ. උස වෙන්නත් ඕන. ලංකාවෙ බහුතරය කොටයි. English Accent එක අවුල්.

    No contents