මොන මැති ඇමතියගෙ චන්දෙට කවුරුහරි බිස්නස් කාරයෙක් ප්රතිලාභ බලාපොරොත්තුවෙන් Fund කරනව. සල්ලි ගන්නෙ කාගෙන්ද නැත්තෙ කාගෙන්ද, ප්රතිලාභ දෙනවද නැද්ද කියන එක, සල්ලි ගන්න එකාගෙ තීරණය වෙන්නෙ. නම ගිය බිස්නස් කාරයෙක් , ජාවාරම් කාරයෙක්, කොටි , US AID, RAW ඔය හැම පැත්තෙන්ම සල්ලි විසි වෙනව. වැරදි මිනිහගෙන්...