යලුවනෙ මට Apple ipod shuffle එකක් හම්බ උනා එක Pc එකට ගැහැවම පෙන්නනෙ නැ:no:
මට Apple ipod එක දිපු එක්කෙනා Ipod එක Format කරලා දන්නෙ නැතුව :shocked:මම හිතන විදිහට System File ටික මැකිලා එක හාදා ගන්න ක්රරමයක් නැද්ද:(
හදාගන්න පුලුවන් උනෙත් ලොකු දෙයක් දන්න කෙනෙක් උදව් කරන්නකො :sorry:නැත්නම් බම්ප්...