FB ගැන අවදානයෙන් සිටින්න
අවදානයෙන් සිටින්න !
ඔබ නොදැනුවත්ව ඔඛේ වොල් එක මතට කාමුක හා අසභ්‍ය වීඩියෝ එක්කිරීමක් මේ වන විට සිදුවෙමින් පවතී. එය ඔබට දර්ශනය නොවන අතර ඔබ විසින් පෝසට් කරන ලද්දක් ලෙසින් ඔඛේ මිතුරන්ට දැකගත හැකි වන අයුරින් සකස් කර ඇත. මෙය පතුරවනු ලබන්නේ ඔඛේ inbox වෙත මිතුරෙකු නමින් එවනා පණිවිඩයක් ලෙසින් එහි ඇති ලින්ක් එක click කරන ලෙස සඳහන් ව්‍යාජ ඉල්ලීමක්ද සමගිනි. මෙම පණිවිඩය ඔඛේත් මිතුරන්ගේත් ආත්ම ගෞරවය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ඛෙදාගන්න. යම් ඡායාරූපයකට vote කරන ලෙස ඇති ඉල්ලීම් ආකාරයෙන්ද මෙම spam පැමිණෙන නිසා එවැනි ක්‍රියාකරකම් වලින්ද වැළකී සිටීම ආරක්ෂිතයි. එවැන්නක් දුටු වහාම FB admin වෙත report කරන්න
FB Technical සපෝට් Group එකෙ තිබිලා ගත්තෙ .