මචන්ලා මගෙ යාලුවෙක්ට ලැප්ටොප් එකක් ගන්න ඔනෙ ලැප් කිපයක්ම බැලුවා එත් මොක්කද ගන් කියලා හිතා ගන්න බැ:P:baffled:
මෙන්න ගන්න හිතන් ඉන්නෙ මෙ සෙට් එකෙන් එකක්:rolleyes::rolleyes::)
Dell Inspiron 3521 i5 4th generation
4GB Ram
500 GB HDD
2GB
AMD Radeon HD 7670M Or AMD Radeon HD 8730M
Dell...