මචන්සලා මට පොඩි උදව්වක් ඕනි ... මචන් මම කෙල්ලෙකුට tri කරනවා . එකී මට නෑදෑයෝ වෙනවා. දුරින්. සහෝදරයෝ වගේ අපි ඉන්නේ .
මම කෙලින්ම සීන් එක කිව්වා, එත් එකී ගණන් ගන්නේ නෑ මචන්. මම හිතන්නේ ඒකිට කොල්ලෙක් ඉන්නවා. එත් එකී මට කියන්නේ කොල්ලෙක් නෑ කියල.
මමත් සාමාන්‍ය විදියට ඉන්නවා . ඊ ලඟට මම මොනවද කරන්න...