ඔය ප්රාදාන ආගම් එකක්වත් බොරු නෙවෙයි. ඒ මේ ලෝකෙ වැඩ කරන සිස්ටම් එක පැහැදිලි කරගන්න එක එක විදියෙ අය හදපු දේවල්.
ටිකින් ටික ලෝකය ගැන අවබෝදය ලබද්දි තේරෙනවා මේ හැම ආගමක්ම , දර්ශනයක්ම එකින් එක සම්බන්ද වෙලා තියෙන හැටි. ඒක මාරම දෙයක් බන්.:D
මම හින්දු , ක්රිස්තියානි , මුස්ලිම් ආගම් වල ඉගැන්වීම් වලට...