එහෙම කියන්න එපා බන්... රට යන හැම එකාටම එහෙම සල්ලි නෑ ගොඩක්. අමාරුවෙන් කාල ඇදලා සොච්චමක් ඉතුරු කරන් ආවද දන්නෙ නෑනෙ.
පුලුවන් විදියට දෙන්න ඇත්තෙ. සමහර විට ගෙදර කන්න බොන්න උනත් අගහිගකම් ඇති. :( :(
එක ටොපියක් හරි දීපු දේ සතුටෙන් බාරගනින් , උගෙ හිතටත් සතුටුනෙ එතකොට. අඩුම ගානෙ අපේ එකෙක් ඉන්නෙ කියලා...