1. Dinu94

    අනේ මොකක්ද මේ සයිට් එකට වෙලා තියෙන්නේ?

    ආ ඔව් දැන් ඒකත් දැක්කේ හැබැයි මං කලින් රෙප් පාවිච්චි කලේ නෑ.
  2. Dinu94

    අනේ මොකක්ද මේ සයිට් එකට වෙලා තියෙන්නේ?

    සෑහෙන කාලෙකට පස්සේ මේ සයිට් එක පැත්තට ආවේ මං. හැබැයි ඉස්සරට වඩා site එක ලස්සනයි ඒත් මේක ටිකක් අමාරුයි වගේ නේද?
  3. Dinu94

    ගංවතුර ආධාර එකතු කරනවා!

    අහිංසක මිනිස්සුන්ව කරදරයකදි විහිළුවට ගන්න එපා පවු :no::no:
  4. Dinu94

    🏆 Elakiri Awards 2018 🏆 Most Popular Group

    කවුරුත්ම පද පේළී - EK LYRICS THREAD එකට වොට් කරලා නෑනේ ඒක නිසා මම වොට් කලා නැත්නම් දාපු කෙනාට දුක හිතෙයි:sorry:
  5. Dinu94

    Film උදවුවක්

    හැමෝටම ගොඩක් ස්තූතියි අනේ ! දැනුයි ටීවී බලබල ඉදලා එලකිරියට ආවේ:yes:
  6. Dinu94

    Film උදවුවක්

    ස්තූතියි! Gone Girl, Forrest Gump බලලා තියනවා!:yes::yes:
  7. Dinu94

    Film උදවුවක්

    Money Heist බැළුවා ෆස්ට් සීසන් එකම ඒච්චරම හරි නෑ නේද? ස්තූතියි!
  8. Dinu94

    Film උදවුවක්

    බලන්නම් ස්තූතියි!
  9. Dinu94

    Film උදවුවක්

    ස්තූතියි!
  10. Dinu94

    Film උදවුවක්

    ස්තූතියි!
  11. Dinu94

    Film උදවුවක්

    අනේ සොරි මට PM ගොඩක් එවලා තියනවා විස්තර අහලා හැමෝටම රිප්ලයි යවන්න අමාරුයි, ඒක නිසා සමාවෙන්න, මං ගැන අහපු එකට ස්තූතියි! පඩි පෙලෙන් වැටිලා විලුබ ක්‍රැක් එකක් ගිහිල්ලාලු :sorry: දැනට ගල් ප්ලාස්ටර් එකක් දාලා තියෙන්නේ :sorry::sorry:
  12. Dinu94

    Film උදවුවක්

    අබිරහස් / රහස් පරික්ෂක කතා වලට කැමතියි / තව අර kahani වගේ ෆිල්ම් වලටත් ආසයි!
  13. Dinu94

    Film උදවුවක්

    ස්තූතියි!
  14. Dinu94

    Film උදවුවක්

    මේ දවස්වල පොඩි accident නිසා ගෙදර තමයි ඉන්න වෙලා තියෙන්නේ, ගෙදර නිකන් ඉන්න ගියාම කම්මැලියි. හරියට තව මාසයක් දෙකක් එක තැන ඉන්න වෙයි වගේ, බලන්න ලස්සන ෆිල්ම් ටිකක් කියනනකෝ, ලොකු උදව්වක්!
  15. Dinu94

    අසරණ වූ මුවන්

    පවු අනේ!
  16. Dinu94

    මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

    මං මේකට කලිනුත් සුබ පැතුවද කොහෙද:eek::shocked:
  17. Dinu94

    Credit Card Payment Help

    paymant eka cafe ekakin karoth hari hora wada walata wenama phone ekak & sim ekak pavichi karala thiboth horu hawwenna hora kan karanne neene:baffled:
  18. Dinu94

    Credit Card Payment Help

    :dull:
  19. Dinu94

    Credit Card Payment Help

    දැන් අපි මෙහෙම හිතමු මගේ කාඩ් එක වෙන කෙනෙක් දැකලා මගේ නම්බර් එකයි CVV එකයි පොටෝ ගහලා තියාගත්තොත් එයාට පස්සේ කාලෙක මගේ කෙඩිට් කාඩ් එක අනුදැන්මක් නැතිව පාවිච්චි කරන්න පූළුවන් කියලද? :shocked::shocked: එහෙම කලොත් ඒ මුදල බ්ලොක් කරන්න හෝ ඒම පුද්ගලයාව නීතිය හමුවට පමුනවන්න පූළුවන්ද (ඒ පුද්ගලයාව හොයාගෙන)
  20. Dinu94

    පොඩි උදව්වක්

    :confused:

    No contents