මේ දවස්වල පොඩි accident නිසා ගෙදර තමයි ඉන්න වෙලා තියෙන්නේ, ගෙදර නිකන් ඉන්න ගියාම කම්මැලියි. හරියට තව මාසයක් දෙකක් එක තැන ඉන්න වෙයි වගේ, බලන්න ලස්සන ෆිල්ම් ටිකක් කියනනකෝ, ලොකු උදව්වක්!
get well soon
I will post some
මොකද? උනේ මොනවගේ ෆිල්ම් වලටද ආස?![]()
දැනට ගල් ප්ලාස්ටර් එකක් දාලා තියෙන්නේ 

gone baby gone
mystic river
prisoners
shutter island
the hidden face
gone baby gone
mystic river
prisoners
shutter island
the hidden face
ඉක්මන් සුවය මචන් !
TV Series එකක් ට්රයි කරමු
Money Heist
The Terror
Movie - Gone Girl, Forrest Gump
TV - Revenge, The Handmaid's Tale, Friends
YTS eke balpn...ratings walin sort karala..

