ගොඩක් අය විපතට පත්වෙලා!
අනේ බලන්න කෝ! කොච්චර දෙනෙක් විපතට පත් වෙලාද කියලා මේ වැස්සෙන්?:sorry: 91 දෙනෙක් මිය ගිහින්ලු, 101 කට වැඩි පිරිසක් අතුරුදහන් වෙලාලු, 50000කට වඩා අවතැන් වෙලාලු, :sorry: අපිත් පුළුවන් විදිහට එයාලට උදවු කරමු .යාළුවනේ අපේ නැන්දලා සිරස සහනයාත්‍රාවට දෙන්න වියලි ආහාර සහ වතුර...