ඔන්න ඉතින් XBOX පවුලෙ නවතම සමාජිකය microsoft
ආයතනය විසින් අද එලි දැක්වුව.
XBOX One X තමා මේ නව සමාජිකය.
මීට වසරකට පෙර තමයි මේ ගැන මුලින්ම microsoft ආයතනය කිව්වෙ.
Project Scorpio විදිහට තමයි ඒ දවස් වල මේක හැදින්වුවේ.
:love::love::love::love:
වසරකට පෙර Project Scorpio හදුන්වා දෙනකොට Microsoft...