1. zl1

    Phone camera

    Image sensor size mega pixel count lens type image processor ඔන්න ඕව මත මචන්...ලොකු MP ගානක් තිබුනට වැඩක් නැහැ මචන් image sensor පොඩියි නම්.එතකොට 1 pixel 1 කට ලැබෙන ආලෝක ප්‍රමාණය අඩුයි මචන්.එතකොට noise වැඩි වෙනවා බන්.තව ලෙන්ස් type 1 ත් බලපානවා මචන්.ගොඩක් phone වල තියෙන්නේ plastic...
  2. zl1

    Internal auditor-assignment

    බුම්ප් මචන්.
  3. zl1

    hnb ගැන මොකද හිතන්නේ

    මගෙත් මේ දවස් ටිකේම online payments faill උනා:eek:....card 1ත් 30 වෙනිදයින් පස්සෙ inactive වෙනව කියල වැටෙනව ATM 1 ට දැම්මහම. :growl:
  4. zl1

    Kong Skull Island 2017.1080p.WEB-DL

    Kong Skull Island 2017 1080p WEB-DL https://rarbg.to/torrent/7caz84d ලොකු size file හොදේ..:baffled:
  5. zl1

    Areospace

    ඒ මොකෝ බන් එහෙම කියන්නේ...:oo:
  6. zl1

    Areospace

    http://www.kingston.ac.uk/undergraduate-course/aerospace-engineering/fees-and-funding.html :baffled::baffled::baffled::baffled::baffled::baffled: some big money bro...ඔය එහෙ full කලොත්...මෙහෙ කරල යනවනම් ඔයිට වැඩිය ගොඩක් අඩු වෙයි මචන්...but ෆයිනල් year එහෙ කරන්න ඌනේ....:baffled:
  7. zl1

    Areospace

    Mora aeronautical තියෙනව මම හිතන්නෙ...Mech එකේ side 1ක් විදිහට.aerospace නම් sure නැ...AAC කරන්න ලොකු ගානක් යයි මම හිතන්නෙ උඹට.මෙහෙ 2 years කරල final year UK කරන්න පුළුවන්.Kingston uni මට මතක විදිහට...නැත්තන් full kingston එකේම කරන්න පුළුවන්.මමත් කාලයක් හෙව්ව ඕක ගැන පිස්සුවෙන් වගේ...but ඉතින්...
  8. zl1

    පිටරට_සුවන්ද

    පව් යකෝ මු....:D...තවත් බුම්ප් වෙනව...;)
  9. zl1

    ..::[මාරාන්තික ඩෙංගු ගැන අත්දැකීමක්(Dengue Kills)]::..

    අම්මෝ බන් ඩෙංගු හැදිල මැරෙන 1 සැපයි නෙ බන්.*යියට බට බස්සන වෙලාවෙ...:eek::eek::eek::eek: ....අඩෝ විහිලුවට කිව්වෙ හොදේ...:)
  10. zl1

    GTX 1080 Ti

    මචන් monitor 1 මොකක්ද බන්...
  11. zl1

    GTX 1080 Ti

    උඹ තාම stock CPU cooler එකෙන්ද බන් දුවන්නේ...:confused:...හොද cooler 1ක් ගහපන්කො බන්,proc 1 ටත් හොදයි නෙ බන්.:yes:
  12. zl1

    Gamin casing

    Corsair SPEC 01 or SPEC 03 හොදයි මචන්...
  13. zl1

    3ds Max ගැටළුවක්....

    හුටා,ඒ මොනවද බන්..අදමයි ඇහුවෙ..:baffled::baffled:
  14. zl1

    3ds Max ගැටළුවක්....

    එල bro...කරල බලන්නම්...:)
  15. zl1

    3ds Max ගැටළුවක්....

    මචන්ලා 3ds Max දන්නා එකෙක් පොඩි උදව්වක් කරපංකෝ පහල දාල තියෙන්නේ මම කරපු වැඩක්.V-Ray 3.0 තමා පාවිච්චි කලේ. ඒත් render output එකේ ලොකු noise ගතියක් තියෙනව. output 1 smooth කරගන්න විදිහ කියල දීපංකො කවුරු හරි...ලොකු උදව්වක්... බුම්ප් 1ක් වත් දාගෙන පලයල්ල හොදේ...:)
  16. zl1

    මකබාස් ආර්කිටෙක්ට්ස්

    Why machan blind wall 1k thiyenawanam charted engineer kenk certify karanna oone kiyanne....mokakda reson 1.
  17. zl1

    ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම

    Why machan blind wall 1k thiyenawanam charted engineer kenek certify karanna one kiyanne.mokakda reson 1.
  18. zl1

    මකබාස් ආර්කිටෙක්ට්ස්

    මචන්ලා මගේ ගෙදර foundation 1යි බේස් වලවල් එහෙම දැම්මට පස්සෙ ටික කාලයක් වැඩ නැවතිල තිබුන.:baffled:...අවුරුද්දකට කිට්ටු කාලයක්...(පොඩි වැඩකට මුදල් යොදවන්න උන නිසා)..දැන් කණු වලට දාපු කම්බි වල ලාවට මලකඩයක් වගේ ඇවිත් තියෙනව.මේක අවුලක් වෙයිද මචන්ලා...
  19. zl1

    XBOX One X

    ඒක නම් සිරා කතාව ඩො...:D
  20. zl1

    XBOX One X

    අඩෝ එහෙමද... දන්නේ නැති දෙයක් දැන ගත්ත...thanks බ්‍රෝ.අපිලට ඉතින් console use කරල පුරුද්දක් නැ බන්...:baffled:

    No contents