XBOX One X

zl1

Active member
  • Apr 28, 2014
    730
    76
    28
    f5d2xz.jpg


    ඔන්න ඉතින් XBOX පවුලෙ නවතම සමාජිකය microsoft
    ආයතනය විසින් අද එලි දැක්වුව.
    XBOX One X තමා මේ නව සමාජිකය.
    මීට වසරකට පෙර තමයි මේ ගැන මුලින්ම microsoft ආයතනය කිව්වෙ.
    Project Scorpio විදිහට තමයි ඒ දවස් වල මේක හැදින්වුවේ.

    1ypa3c.jpg


    :love::love::love::love:

    වසරකට පෙර Project Scorpio හදුන්වා දෙනකොට Microsoft ආයතනය බොහොම හොද confidence 1කින් කිව්ව මේක තමයි දැනට තියෙන powerful ම console 1 වෙන්නෙ කියල.(powerful ම console 1 හොදේ.මීට වැඩිය powerful gaming PC ලොවෙත් තියෙනව ඇ)

    දැන් බලමු මොනවද මේකෙ Specs කියල.
    14j1944.jpg


    මෙන්න මෙහෙමයි ඉතින්.

    CPU : 8 custom x86 cores(clocked at 2.3GHz)

    GPU : AMD(polaris architechture) 40 customized compute units(clocked at 1.172GHz),6.0 TFLOPS

    Memory : 12GB GDDR5 at 326GB/s

    Flash memory : 8GB

    HDD : 1TB (2.5 inch)

    ODD : 4K UHD Blu-ray

    PSU : 245W (internal,universal):yes:

    HDMI resolution and frame rate : 2160p(4K) at 60Hz
    AMD FreeSync
    HDMI variable refresh rate
    HDR 10

    Audio : Dolby Digital 5.1
    DTS 5.1
    Dolby TrueHD
    Dolby Atmos

    wireless : 802.11ac dual band
    (5GHz and 2.4GHz)

    Ports : 3xUSB 3.0
    HDMI out
    HDMI in
    S/PDIF
    Kinect port

    IR blaster


    තව ඉතින් ඔය liquid cooling vapour chamber එහෙම මේක බාවිතා කරල තියෙනව කියනවා.ඒවා ඉතින් gaming PC වලනම් සාමාන්‍ය දේවල්.කොහොම වුනත් XBOX 360 එකේ තිබූන over heating ප්‍රශ්නෙ(Red ring of dead) නිසා heat 1 ගැන මේගොල්ලෝ වැඩි අවදානයක් යොමු කරනව කියල තමා කියන්නේ.
    ඔන්න ඔහොම තමා විස්තරේ.
    PS4 pro 1 ට සාපේක්ෂව තරමක් හොද specs තියෙනව.:yes:
    නමුත් PS4 pro එකෙහි VR support 1 ඇති අතර microsoft ආයතනය XBOX One X හි VR support 1 පිලිබදව කිසුදු සදහනක් කර නොමැත...:oo:
    මේ නිසා console war 1 නැවත microsoft පැත්තට හැරෙන්න පුළුවන් කියල තමා කියන්නේ.

    2hyyuxk.jpg


    ඔය මොනව කිව්වත් ඉතින් PS වලට ආස එකා ගන්නේ PS ,XBOX වලට ආස එකා ගන්නෙ XBOX.

    දැන් තවත් පිරිසක් ඉන්නවනෙ console වලට වඩා gaming PC 1ක් 1000න් සම්පතයි කියල හිතන.(මමත් ඇතුළුව )
    මෙන්න මෙහෙමයි මේක PC 1ක් එක්ක compare කලොත්.
    (rouhly හොදේ.වෙනස් විය හැක.)

    8 core CPU එකේ performance බොහෝ විට AMD Ryzen CPU 1ක performance වලින් 1/2 ක් හෝ 1/3 ක් පමණ සහ intel i3 CPU 1ක performance වලට බොහෝදුරට සමාන වෙයි කියල තමා කියන්නෙ.:yes:

    GPU එකේ memory අතින් බැලුවොත් මේකට සමාන වෙන්නෙ GTX Titan Xp carad 1ක්.(නමුත් කිසිම විටක GPU performance Titan Xp 1 කට සමාන නොවේ.:no:)
    GPU performance බොහෝදුරට සමාන වන්නේ AMD RX580 card 1 කට(memory band width 1 ටිකක් වැඩියි) සහ GTX 1060 card 1 කටය.;)

    නමුත් console වල තිබෙන Fixed specs නිසා සහ Hardware සහ OS අතර ඉතා හොද සහසම්බන්දය නිසාත් OS 1 ඉතා හොදින් optimized කර ඇති නිසාත් මෙවැනි specs වලින් පවා ඉතා පහසුවෙන් ඕනෑම game 1ක් 4k 60FPS run කිරීමට හැකියාව තිබෙනවා.:confused::confused:
    නැතිනම් මෙම specs තිබෙන gaming PC 1කින් 4K 60 fps game 1ක් run කල නොහැකි බවද සැලකිය යුතු වේ.
    :baffled::baffled::baffled::baffled:

    ඔන්න ඔහ්මයි කතාව ඉතින්...ඩොලර් 499ක් වෙනව කියල තමයි කියන්නේ.
    ලංකාවට එනකොට ඉතින් රවීගේ TAX එහෙම වැදිල 90ක් 1ක් විතර වෙයි.:angry::angry:
    නොවැම්බර් තමා release කරන්නේ....
    කොහොම උනත් රුපියල් 8000ක් 9000ක් game 1ක ට වියදම් කරනව කියන්නේ තවමත් අපේ රටේ අයට දරන්න අමාරු ගනනක් බවද සදහන් කල යුතු වේ.
    PC crack කරපු game ගොඩක් ප්‍රසිද්ද console වලට වඩා මේ නිසයි.:yes::yes::yes:

    Halo වගේ exclusive game වලට නම් වෙන option
    නැත....
    ඉස්සරහට windows platform 1 ටත් halo release කරන බව මත පවතී.....;););)

    මගේ කතාව අවසානයි. කියවූ සැමට ස්තුතියි..
    කොටන අතරතුරදී keyboard එකේ කෙහෙල්මල් power key 1 එබූනු නිසා දෙවරක් ආතල් එකේ type කලෙමි...:angry::angry:
     
    Last edited:

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113

    දෙවරක් type කර නිසා රෙප් 2ක් දෙනව:baffled:;)

     
    • Like
    Reactions: zl1

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    Wait for PS5 MS will die from the shame lol

    මේකනෙ බන් එක එකාගෙ කැමැත්ත වෙනස්නෙ බන්....අනික දෙගොල්ලන්ගෙම මේ මගුලෙ exclusive games තියෙනවනෙ...:angry::angry::angry:
     

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    100000 ඕකක් ගන්න එක ලාබයි ගේමින් පීසී එකක් හදනවට වඩා....

    1 කටවත් ගන්න පුළුවන් උනොත් හොදය බන්...අනිත් case 1 original games ගන්න 1 නෙ බන්....තාම මේව mod කරන්නෙ නැ නෙ බන්.නැත්තන් සිරාවටම PC 1ක් හදනවට වඩා ලාබයි...:D
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    powerful ම වගේම ගණන් වැඩිම කියලත් දැක්ක කොහේ හරි.
     

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    powerful ම වගේම ගණන් වැඩිම කියලත් දැක්ක කොහේ හරි.

    ඔව් ඔව් බන්....XBOX නම් ඉතින් සල්ලි තමයි....:baffled:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    100000 ඕකක් ගන්න එක ලාබයි ගේමින් පීසී එකක් හදනවට වඩා....
    :yes::yes::yes:
    පිටරටවල් වල consoles ලාබයි gaming PC වලට වඩා. මොකද අන්තිමට game ගන්නේ සල්ලි දීලනේ. අපේ cracked games ගහන හින්දා PC ලාබදායී යි.