අම්මෝ ඒ කාලෙ motorola ගඩොල් බාගෙට දන්නෙ celltell 1000 card.කූර ඇදල පියන ඇරල call ගන්නෙ.:P:P:P.sms නැ.:baffled:
ලැජ්ජ නැතුව සක්කුවෙත් දාගෙන ගියා කියහන්කො පොඩි කාලෙ.
ඇයි උඹලට මතකද dialog kbb package 1 පටන් ගත්ත මුල කාලෙ bug 1ක් තිබ්බ.package 1 active කරල 10 පාරක් විතර 1 දිගට connect disconnect...