Wedding මාෆියාවක්ද නැද්ද??????

zl1

Active member
  • Apr 28, 2014
    730
    76
    28
    Wedding මාෆියාවක්ද නැද්ද??????

    බැඳපු එවුනුයි බඳින්න ඉන්න එවුනුයි ඔක්කොම වරෙල්ලකො මේක ගැන පොඩ්ඩක් කතා කරන්න.දැන් මේකනෙ case 1.පොඩියට හරි wedding 1ක් ගන්න ගියත් මාර ගණන් නෙ බන්ස් මුන් කියන්නෙ.:angry:.මට හිතෙන විදිහටනම් ලක්ෂ 4ක් 5ක් වියදම් කරල අද කාලෙ wedding 1ක් ගන්නව කියන්නෙ ලෝක අපරාදයක් බන්.අපිට කෙලවෙනකන් බලන් ඉන්න නැදෑයින්ටයි කොහෙවත් නැති එවුන් ටිකකටයි කන්න දීල ෆොටෝ කාරයින්ට ඕන විදිහට ෆොටෝ ගගහ දගලන 1 මල විකාරයක් කියල බන් මටනම් හිතෙන්නෙ.අන්තිමට තඩි album 1ක් විතරයි ඉතුරු වෙන්නෙ.අවුරුද්දක් 2ක් ගියාට පස්සෙ එකෙක්ටවත් මතකවත් නැ wedding 1 ගැන.මේ මගේ අදහස .සංවාදයට විවුර්තයි හොදේ.:yes::yes::yes:.උඹලගේ අදහසත් කොටගෙන පලයල්ලා.:yes::yes:.wedding 1ක් නොගෙන engagement 1 විතරක් කරල wedding 1ට යන සල්ලි ඉතුරුකරගන්න පුළුවන්නේ.කවද හරි හදිස්සියකදී ප්‍රයෝජනවත් වෙනවනෙ.නැත්තන් ඒ සල්ලි වලින් තමන්ගෙ wife එක්ක හොද පිටරට tour 1ක් යනවනෙ.එතකොට ඒ experiance 1 හරි ඉතුරු වෙනව.:yes::yes:.ලක්ෂ 4න් 5න් හොද tour යන්න බැරි වෙයි ඒත් ලංකාව ඇතුලෙ හරි හොද tour 1ක් යනවනෙ.:confused:.

    මට හිතෙන්නෙ ඔය wedding හෝල් කාරයොයි ෆොටෝ කාරයොයි අන්දන එවුන්යි ඔක්කොම 1ට සෙට් වෙලා බන් ඔය ගණන් හදාගෙන තියෙන්නෙ.:angry:.තමන්ගෙ සහකාරියටයි පවුල් දෙකේ අයටයි තේරුම් කරල දෙන්න තියෙන්නේ මේ කරන්නෙ බොරු වියදමක් කියල.ඇයි හැමෝම රැල්ලට එකම දේ කරන්නෙ.උඹලට හිතෙන දේත් කොටගෙන පලයල්ල.හැමෝම 1 වගේ හිතන්න ඕනෙත් නැ නෙ.:yes::yes::yes:.සංවාදයට full විවුර්තයි.:rofl::rofl:.
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    moda ganunta owa therum karanna be dahak dewal kiyanawa. oka thanikarama mafiyawak. laksha 4,5 ada wedding ganna be. andana eunge ganan ahuwahama denna hithenawa yako dath badata yanna
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජීවිත කාලෙම නැහිලා නැහිලා හම්බ කරපුව එක දවසෙන් ගඟේ මූදේ පා කරලා අරිනවා වගේ නාස්ති කරන එකනං මහ ගොන් වැඩක් තමා :no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    4ක් 5ක් වියදම් කරල :shocked::shocked::shocked: පිස්සු හැදෙයි ගෙයක් හදන වියදම යනව බන්
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    හරි බන් ලක්ෂ 4ක් 5ක් කිව්වේ උදාහරණයක් විදිහට.:baffled:.කියපල්ලකෝ ලොකු ගානක් වියදම් කරල wedding 1ක් ගන්න 1 ගැන උඹලගේ අදහස.:yes::yes::yes::yes:.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලක්ෂ 2-3ක් වියදම් කරපන් නැත්නම් සමාජයෙන් කොන් වෙයි...

    ඒ නැතත් ගන්න හිරෙන් නම් බේරිල්ලක් නෑ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලක්ෂ 2-3ක් වියදම් කරපන් නැත්නම් සමාජයෙන් කොන් වෙයි...

    ඒ නැතත් ගන්න හිරෙන් නම් බේරිල්ලක් නෑ.
    Ada kale kohenda ban 2-3k viyadam karala wedding ekak ganne. Plate ekakma 1000 walata eha. Poruwa, costume enakota lowth ne
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,045
    1
    28,493
    113
    ඔව් බන් මටත් හිතෙන්නේ මෙතන තියෙන්නේ
    මාෆියාවක් කියලා.

    අපේ ගොන් කෙල්ලො ඒක තේරුම් ගන්නේ නැහැ බන්. TV channels වල සුභාසිරි වගේ රෙද්දේ wedding programs වලිනුයි, වේලි වේලි ඉන්න BMICH එකේ තියෙන wedding shows වලිනුයි උන්ගේ ඔලු කුරුවල් කරලා තියෙන්නේ.

    අපේ සින්හල couple වල ආර්තිකය විනාශ වෙන්න පටන් ගන්නේ ඔතනින් තමයි
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Ada kale kohenda ban 2-3k viyadam karala wedding ekak ganne. Plate ekakma 1000 walata eha. Poruwa, costume enakota lowth ne

    හිකෙනවා ඕයි.. සමහරු කෝටි ගණන් හොයලා පාටි දාන්නේ ඔය සල්ලි වලින් තමයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    ගෑනු නම් ඉතින් කියලා වැඩක් නෑ. සමහර පිරිමිත් මල් පොන්නයො වගේ ගෑනු ඌව කැන්දන් යනවා කියලා හිතාගෙන අනවශ්‍ය වියදම් කරනවා. උබ ඔහොම හිතන එක හොඳයි. ඒත් මචන් ජිවිතේ පටලවා ගන්න එපා. කෙල්ලෙක්ට තමන්ගෙ විවාහය තමයි ලොකුම හීනේ. සමහර කෙල්ලොන්ට එහෙම ගානක් නෑ. ගානක් නැති කෙල්ලෙක් හම්බුනොත් උබේ වාසනාව. එහෙම හිතන්නෙ නැති කෙනෙක්ට උබ බලහත්කාරයෙන් ඕවා වැඩක් නෑ කියලා කෙල්ලගෙ බලාපොරොත්තු නැති කරලා උබට් වැඩි කල් පවුල් කන්න ලැබෙන එකක් නෑ. සල්ලි ඉතිරිවෙලා වැඩක් නෑ පවුලේ සතුට නැත්නම්. සතුට තිබිලා වැඩකුත් නෑ සල්ලි නැත්නම්. දෙක බැලන්ස් කරන් යමු.
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඕක තේරෙන්නේ නෑ ගොඩක් අයට.
    තේරුම් ගන්න අය අතරිනුත් කරන්න වෙන්නේ නෑ, අනිත් අයගේ අදහස් නිසා.
    ගොඩක් අය හිතන්නේ Wedding එකට වියදම් කළ සල්ලි ප්‍රමාණය වැඩි වෙන තරමට ඉදිරි ජීවිතේ සාර්ථක වෙනවා කියලා. :rofl:

    කරන්න පුළුවන් නම් බුද්ධිමත් වැඩක්.
    බැංකුපොතක දැම්මහැකි, ඉස්සරහට දරුවෝ වෙනුවෙන් වියදම් කළහැකි,
    තමන්ගේ වැඩක් කරගත්තහැකි. :yes:

    තමන්ගෙ සහකාරියටයි පවුල් දෙකේ අයටයි තේරුම් කරල දෙන්න තියෙන්නේ මේ කරන්නෙ බොරු වියදමක් කියල.
    හැබැයි, කරන්න අමාරුම දේ මේක. :D
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    ගෑනු නම් ඉතින් කියලා වැඩක් නෑ. සමහර පිරිමිත් මල් පොන්නයො වගේ ගෑනු ඌව කැන්දන් යනවා කියලා හිතාගෙන අනවශ්‍ය වියදම් කරනවා. උබ ඔහොම හිතන එක හොඳයි. ඒත් මචන් ජිවිතේ පටලවා ගන්න එපා. කෙල්ලෙක්ට තමන්ගෙ විවාහය තමයි ලොකුම හීනේ. සමහර කෙල්ලොන්ට එහෙම ගානක් නෑ. ගානක් නැති කෙල්ලෙක් හම්බුනොත් උබේ වාසනාව. එහෙම හිතන්නෙ නැති කෙනෙක්ට උබ බලහත්කාරයෙන් ඕවා වැඩක් නෑ කියලා කෙල්ලගෙ බලාපොරොත්තු නැති කරලා උබට් වැඩි කල් පවුල් කන්න ලැබෙන එකක් නෑ. සල්ලි ඉතිරිවෙලා වැඩක් නෑ පවුලේ සතුට නැත්නම්. සතුට තිබිලා වැඩකුත් නෑ සල්ලි නැත්නම්. දෙක බැලන්ස් කරන් යමු.

    well said බ්‍රෝ...:yes::yes:
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    ඕක තේරෙන්නේ නෑ ගොඩක් අයට.
    තේරුම් ගන්න අය අතරිනුත් කරන්න වෙන්නේ නෑ, අනිත් අයගේ අදහස් නිසා.
    ගොඩක් අය හිතන්නේ Wedding එකට වියදම් කළ සල්ලි ප්‍රමාණය වැඩි වෙන තරමට ඉදිරි ජීවිතේ සාර්ථක වෙනවා කියලා. :rofl:

    කරන්න පුළුවන් නම් බුද්ධිමත් වැඩක්.
    බැංකුපොතක දැම්මහැකි, ඉස්සරහට දරුවෝ වෙනුවෙන් වියදම් කළහැකි,
    තමන්ගේ වැඩක් කරගත්තහැකි. :yes:

    හැබැයි, කරන්න අමාරුම දේ මේක. :D

    :yes::yes::yes::yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Wedding ekak ganna Salli valin vehicle ekak ganna puluwan.. Adumagane gani pregnant unama hospital hari Aran yanna puluwan baya nathuwa.

    අපේ නෑදෑ අයිය කෙනෙක් එහෙම කරා. වෙඩින් එක නොගෙන ඇක්වා එකක් ගත්තා. ලමයිනුත් ඉන්නව දැන්
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    අපේ නෑදෑ අයිය කෙනෙක් එහෙම කරා. වෙඩින් එක නොගෙන ඇක්වා එකක් ගත්තා. ලමයිනුත් ඉන්නව දැන්

    අන්න පොරවල්.:yes::yes::yes:.උට car 1 හරි ඉතුරුයි.:yes::yes:.