මචන්ලා මට මේ Car එක හොඳයිද? තෙල් කෙරුවාව කොහොමද? වාහනේ හොඳ නරක ටිකක් කියපල්ලකෝ......... ලක්ෂ 35 කට වගේ FD 3 එකකට යන්න පුළුවන් වෙයිද....