චීනයේ මෙහෙමත් පරිසර දුෂණයක්
විද්‍යාඥයින් උපකල්පනය කරන පරිදි චීනයේ පවතින අධික වායු දුෂණය මේවැනි ලෙස දිගටම පැවතියහොත් , අනාගතයේදී ලොව පුර න්‍යෂ්ටික ශීත යුගයක් උදා කරන බව නියතයි :confused::confused:
නීති විරෝධී ලෙස කම්හල් වලින් රසායනික අපද්‍රව්‍ය ඉවතලීම නිසා රතු පැහැ ගෙනවි ඇති ජිංහේ...