චීනයේ මෙහෙමත් පරිසර දුෂණයක්

nimzivom1

Member
Mar 25, 2013
76
27
0
චීනයේ මෙහෙමත් පරිසර දුෂණයක්

China-Pollution.JPEG-0bfec-555x370.jpg


විද්‍යාඥයින් උපකල්පනය කරන පරිදි චීනයේ පවතින අධික වායු දුෂණය මේවැනි ලෙස දිගටම පැවතියහොත් , අනාගතයේදී ලොව පුර න්‍යෂ්ටික ශීත යුගයක් උදා කරන බව නියතයි :confused::confused:

china-water-pollution.jpg


නීති විරෝධී ලෙස කම්හල් වලින් රසායනික අපද්‍රව්‍ය ඉවතලීම නිසා රතු පැහැ ගෙනවි ඇති ජිංහේ ගංගාව.


A-man-collects-dead-fish--006.jpg


ජල දූෂණයට නිරාවරණය වී මිය ගොස් ඇති මාළු රැස් කරන ධීවරයෙකු

china-pollution.jpg


ඉහත රුපයෙන් දැක්වෙන්නේ , ක්වින්ඩාෙව් ප්‍රදේශයේ පිහිට ඇති වැවක රුප රාමුවකි. අධික වශයෙන් කෘෂී කාර්මික අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා මෙය මළ කලාපයක් බවට පත්ව ඇත



the-red-river-in-wenzhou-is-just-one-example-of-the-water-pollution-that-has-been-running-rampant-in-china-for-years-some-in-very-striking-ways.jpg


සමහරක් ගංගාවන් කුණු කසළ බැහැර කිරීම සඳහා වෙන් කර ඇත . මෙය එහි දසුනකි. මේවා නම් ඉතින් ලංකාවෙත් තියෙන්නේ නේද ? :no:

pollution-in-china-industrial-waste.jpg


ඔබ දන්නවද චීනය ලෝකයේ පවතින අඟුරු වලින් හරි අඩක් දහනය කරන බව ?? සංඛ්‍යාත්මක අතින් ගත් කල එය 2011 ටොන් බිලියන 3.8 ක ප්‍රමාණයක් වෙනවා

buildings-covered-in-smog.jpg
China-air-pollution.gif


චීනයේ කාබන් ඩයොක්සයිඩ් නිෂ්පාදනය 2030 වන විට, අද මුළු ලොවම නිෂ්පාදනය කරන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයට සමාන වන බව සොයා ගෙන ඇත


Pollution-in-China19-man-in-oil-slude-liaonin-province.jpg


දැලියන් හී තෙල් කාන්දු හරහා ඉදිරියට ඇදෙන ධීවරයෙකු...

dalian_oil_spill_cleanup.jpg


2010 දී, දැලියන් තෙල් ගබඩා සංකීර්ණය ඇති වූ පිපිරීම හේතු කොට තෙල් ගැලුම් මිලියන 400 කට වැඩි ප්‍රමාණයක් පරිසරයට නිකුත් විය. ඒ 2010 බීපී හොරයිසන් තෙල් කාන්දුව කට හතර ගුණයක් විශාල ප්‍රමාණයකි .....

චීනය ආර්ථික වර්ධනය අතින් ගත් කල ඉතා ඉදිරියෙන් පැවතියද , ඒ සෑම දෙයකම අතුරු ප්‍රථිපල ද පවතින බවට ඉහත චායාරුප හොඳ උදාහරණ සපයි
 
Last edited:

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රේප් ++
    අම්මේ දැක්කාම බය හිතෙනවා මචන් මෙහෙම ගියොත් ඉස්සරහට ලොකු පුශ්නයක් වෙනවා
     

    nimzivom1

    Member
    Mar 25, 2013
    76
    27
    0
    රේප් ++
    අම්මේ දැක්කාම බය හිතෙනවා මචන් මෙහෙම ගියොත් ඉස්සරහට ලොකු පුශ්නයක් වෙනවා
    ඔව් මචෝ අපි හිතනවට වඩා serious ප්‍රශ්නයක් මේක :( :(
     
    Last edited: