චීනයේ මෙහෙමත් පරිසර දුෂණයක්
විද්‍යාඥයින් උපකල්පනය කරන පරිදි චීනයේ පවතින අධික වායු දුෂණය මේවැනි ලෙස දිගටම පැවතියහොත් , අනාගතයේදී ලොව පුර න්‍යෂ්ටික ශීත යුගයක් උදා කරන බව නියතයි
නීති විරෝධී ලෙස කම්හල් වලින් රසායනික අපද්‍රව්‍ය ඉවතලීම නිසා රතු පැහැ ගෙනවි ඇති ජිංහේ ගංගාව.
ජල දූෂණයට නිරාවරණය වී මිය ගොස් ඇති මාළු රැස් කරන ධීවරයෙකු
ඉහත රුපයෙන් දැක්වෙන්නේ , ක්වින්ඩාෙව් ප්‍රදේශයේ පිහිට ඇති වැවක රුප රාමුවකි. අධික වශයෙන් කෘෂී කාර්මික අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා මෙය මළ කලාපයක් බවට පත්ව ඇත
සමහරක් ගංගාවන් කුණු කසළ බැහැර කිරීම සඳහා වෙන් කර ඇත . මෙය එහි දසුනකි. මේවා නම් ඉතින් ලංකාවෙත් තියෙන්නේ නේද ?
ඔබ දන්නවද චීනය ලෝකයේ පවතින අඟුරු වලින් හරි අඩක් දහනය කරන බව ?? සංඛ්‍යාත්මක අතින් ගත් කල එය 2011 ටොන් බිලියන 3.8 ක ප්‍රමාණයක් වෙනවා
චීනයේ කාබන් ඩයොක්සයිඩ් නිෂ්පාදනය 2030 වන විට, අද මුළු ලොවම නිෂ්පාදනය කරන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයට සමාන වන බව සොයා ගෙන ඇත
දැලියන් හී තෙල් කාන්දු හරහා ඉදිරියට ඇදෙන ධීවරයෙකු...
2010 දී, දැලියන් තෙල් ගබඩා සංකීර්ණය ඇති වූ පිපිරීම හේතු කොට තෙල් ගැලුම් මිලියන 400 කට වැඩි ප්‍රමාණයක් පරිසරයට නිකුත් විය. ඒ 2010 බීපී හොරයිසන් තෙල් කාන්දුව කට හතර ගුණයක් විශාල ප්රමාණයකි .....
චීනය ආර්ථික වර්ධනය අතින් ගත් කල ඉතා ඉදිරියෙන් පැවතියද , ඒ සෑම දෙයකම අතුරු ප්‍රථිපල ද පවතින බවට ඉහත චායාරුප හොඳ උදාහරණ සපයි

Last edited: